කාටත් වැදගත් වන CD.DVD රයිට් (Copy) කිරිම මුල සිට..........උබන්ටු සිඩ් තැට්යක් සාදා ගැනිම.......

Tuesday, August 2, 2011





පහසුවෙන් හා නොම්ලේ ලබා ගත හැකි ලිනක්ස් මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් වු උබන්ටු සිඩ් තැට්යකට ලබා ගන්න සැට්යි මේ ඔයගොල්ලන් හට කියා දිමට යන්නේ සුපුරුදු පරිදි මෙයට මම බාව්තා කරනු ලැබුවේ ඉන්ෆා රෙකෝඩර් සොෆ්ට්වෙයාර් එක තමයි බාව්තා කරන්නේ මේ සොෆ්ට්වේයාර් එක ගැන කලින් මම දැමු ලිපිය මෙතනින් ගිහිල්ලා කියවන්න පුලුවන්....


මෙන්න පලමු පියවර ඉන්ෆා රෙකොඩර් සොෆ්ට්වෙයාර් එක ව්වෘත කර Write Image මතට කිලික් කරන්න..


ඉන්පසු මෙහෙයුම් පද්ධතියේ උබන්ටු ඉමේජ් ෆයිලය ඇති  තැන තෝරා දෙන්න.....


ඉන්පසු සිඩ් හෝ ඩ්ව්ඩ් දාවකය හට හිස් සිඩ් හෝ ඩ්ව්ඩ් තැට්ය ඇතුලත් කොට ok ව්ධානය ලබා දෙන්න... 



ප.ලි - ඉන්ෆා රෙකෝඩර් ව්න්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය හට සහය දක්වන අතර ඉන්ෆා රෙකොඩර් සම්පුර්නයෙන්ම නොම්ලේ ලබා දෙන මෘදුකාංගයකි.....

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

දිනුක said...

ubuntu ගැන සරළ ලිපි පෙලක් දාන්න පුළුවන්නම් හොඳයි කියල මට හිතෙනවා.අපි ඕපන් සෝස්වලට යන්න ඕනෙ රටක්.පුළුවන්නම් දාන්න.

Rajitha Abeysinghe said...

දිනුකගේ අදහසට මාත් එකගයි.පුලුවන් නම් දාමු.

හොද ලිපියක් !

Anonymous said...

Ubuntu CD write කරන්න LinuxLive USB Creator ගන්න පුලුවන් නේද?

෴ වේලාව ලගයි ෴ said...

ඔව් පුලුවන් ...............

....ජනියා.... said...

ubuntu cd නැව් ගත කිරිම නවත්වා ඇත. මා හට දැන් ගෙන්වා ගැනිමට නොහැකිය. නමුත් මෙම ක්‍රමය හොදයි.,
බොහොම ස්තුතියි...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන