කාටත් වැදගත් වන CD.DVD රයිට් (Copy) කිරිම මුල සිට..............

Sunday, July 31, 2011
අද මම කියන්න යන්නේ මට පුලුවන් ව්දිහට ඔගොල්ලන්ට  සිඩ් හා ඩ්ව්ඩ් කොහොමද රයිට් කර ගන්නේ කොහොමද කියන ට්කක් සරල වෙන්න ඇති තාක්ෂනය දැන ගත් අයට නමුත් මේ වැඩේ සුලුකොට තකන්න නරකයි ඒ හොගක් මේ සදහා බාව්තා කරන්නේ නිති විරොධ් සොෆ්ට්වේයාර් හා දැනගත්තත් කරන ආකාරය නොදත්කම නිසා තමා කාලය හා මුදල් අපතේ යවන පුද්ගලයින් හට මුල පටන්ම දැනුමක් ලබා දිම මාගේ අරමුනයි...

අවශන කරන මුලික දේවල්......
සිඩ් රයිටරයක් හෝ ඩ්ව්ඩ් රයිටරයක්.....
හොද සිඩ් හෝ ඩ්ව්ඩ් තැට්යක්...........



ක්‍රමේ මේකයි  ඔය සිඩ් කොපි කරනවා හොගක් ඇයෝ කියන්නේ එකම නමක්නේ ගන්න එපා...! මොකද කියනවානම් ඔය සොෆ්ට්වේයාර් එක වාණිජයි ඒ කියන්නේ නොම්ලේ නෙමේ හම්බවෙන්නේ මුදලට ඉතින් ඕක මුදලට දුන්නාට අපේ ඇයෝත් ඕක බාගන්නේ ටොරන්ට් වලින් නිකන් නෙමේ ලෝකේ වටේ ඉන්න ඇයෝන්ට අපේ වැඩ අන්තර්ජාලයෙන් බලන්න පුලුවන් වෙන ව්දිහට හා අපේ අන්තර්ජාල සබදතාව එගොල්ලන්ටම ආයේ භාවිතා කරන්නට හා ඔය දෙකම නැති වුනෝතින් අඩුම තරමේ අපේ පරිගනකයේ  ෆයිල් සිස්ටම් එකට හරි හානි කරන්නට පුලුවන්....

ඉතින් මාගේ තේරිම තමයි මේ වැඩේට මෙන්න මේක.....
මේකේ නම ඉන්ෆා රෙකෝඩර් ගාන නොම්ලේ වැඩේත් පහසුයි බා ගන්න වේලා යයිද අපෝයි නැ ඩයල් අප් වල වුනත් බාන්න පුලුවනි වෙරස් කිසිම දෙයක් නැ ඔනැම වැඩක් ගත්තහැකි...දැන් තියන ඕනැම මෙහෙයුම් පද්දතියකට දාන්න පුලුවන්...
මේන්න බා ගන්න ලින්ක් එක.....
මෙහෙයුම් පද්දති වලට බා ගන්න මෙතනින්
පෙන් ඩ්‍රයිව් වලට එන පොටබල් එක බා ගන්න මෙතනින්


මේකෙන් වැඩ ගන්න ව්දිහ ආයේ දානවා .....එතෙක් මම සමු ගනිම්........

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Rajitha Abeysinghe said...

මේක හොදයි.මමත් පාවිච්චි කරනවා

රතු මුහුද said...

7 වලත් වැඩ කරයිද?

Lakmal said...

මම පෝටබල් එක ගත්ත. කරන හැටිත් ඉක්මනට කියන්න.

Unknown said...

How can I burn ISO to DVD disc?

Post a Comment

පි‍ටු පෙරලපු ගාන