සත්තයි

Wednesday, June 15, 2011
මහා මෙර උහුලන්ට
නොහැකි සමනළ තට්ට
මහා මීරුව කපා...
ඉගිලුණා සත්තයි!!

...විරහ ආදර හැඟුම්
නිවුන්නන් වග දැනත්
ආදරේ කළ බවත්
ඇත්තමයි ..සත්තයි

සුළං තල ඉරුවාට
අකීකරු මකුලුවෝ
දැළ යළිත් වියන වග
තිත්ත වූ සත්තයි!

(රුක්ෂිලා අක්කා බුකියේ ලියූ කවකට මා ලියූ පිළිතුර )

වල් අදහස් නැති අයට..

න්න මුලින්ම කියල පටාන් ගන්නේ.. වල් අදහස් තියෙන අය නම් මේක කියවන්න එපා ඕන්..
මේක මගේ ගෑණු ළමයා මට එවපු SMS එකක්...

මං හැමදාම හිතන්නේ ඔයාගෙ එක මොන වගේද කියලා
ප්ලීස්…
ඔයාගේ එක මට පෙන්නන්නකෝ…
අනේ…
එකම එක පාරක්...
මට ඔයාගෙ එක අල්ලන්නත් ඕනි…
ඔය දුන්නොත් අල්ලන්නම්...
ඔයාට ඕනි නම් මගේ එකත් පෙන්නන්නම්…
ඒත් මගේ එක ඔයාගේ එකතරම් ලස්සන නැතුව ඇති…
මොකද මගේ ෆෝන් එක නෝ(ර්)මල් ෆෝන් එකක්...............!

පි‍ටු පෙරලපු ගාන