ඔබත් අදම නිර්මල දහමට එන්න…

Friday, July 22, 2011



අවසර       පතමි සිතුවිලි කවි        කරන්නට
මනහර     බුදු දහම ලොවටම        කියන්නට
මේ වෙර      නිමල දම් ඔබහට     බෙදන්නට
ගෙනහැර     පාමි ලිපි මම යන       ලියන්නට

නිර්මල   අමා     දම් රස   සොයලා  දෙන්නයි
සක්වල   සරා    පින්බිම්     වැඳලා    ගන්නයි
මංගල    මහා  සඳ තතු       කියලා  දෙන්නයි
සිංහල    දනා   මන තුල      මවලා පෙන්නයි

බොදු   සළකුණු ගැනත් වඩවා ගනු       සතර
බුදු      හිමි තතු අසනු ගතකළ පෙර      සසර
පිදු      දින ගැන කියමි බොදු අප හට    පවර
විදු     එළිපෙහෙළි කර පසු ගෙන එමි  මිතුර

බුදු   වදනින්  තමයි අපෙ දිවි      හැදෙන්නේ
මුදු    තෙපළින් යුතුව දෙසු බණ සොයන්නේ
සුදු   බුදුරැස්   වැටී මඟ හෙළි    කෙරෙන්නේ
රුදු   දළ සිත්    සතන් දහමින්     නිවෙන්නේ

අපිත්    පිළිවෙතින් පෙළගැසෙමුද        ඔන්න
මමත්    කැමති සදහම් දානය              දෙන්න
සිතත්    නිවා දහම් සුවය විඳ                ගන්න
ඔබත්    අදම නිර්මල දහමට                එන්න

කොම්පියුටරේ ඇතුලේ කොම්පියුටර් හදමුද?

මයික්‍රොසොෆ්ට් වර්චුවල් පී.සී.


මේ සිතුවිලි පවුරට කියන්න යන්නෙ නිදහස් මෘදුකාංගයක් (නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක්) ගැන. මේ නිදහස් මෘදුකාංගෙ දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙ කීවොත් කට්ටිය පුදුම වෙයිද? ඇයි මයික්‍රොසොෆ්ට්ල දෙන තරමක් දෙන්නෙ සල්ලි වලටනෙ.

මේකේ නමින්ම තේරෙනවනේ මේක මොන වගේ සොෆ්ට්වෙයා එකක්ද කියලා..  මෙකෙන් පුලුවන් ඔයාලට ඔයලගෙ කොම්පියුටරේ අස්සෙම තව කොම්පියුටර් ගොඩක් හදාගන්න. ඒ කොම්පියුටර් වලට ඕන ඔපරේට්න් සිස්ටම් එකක් දාල තියාගන්න පුලුවන්. දැන් හිතන්නකො ඔයාගෙ කොම්පියුටර් එකේ Windows 7  දාල තියෙන්නෙ කියලා. ඔයාට පුලුවන් වින්ඩොස් 7 වලට මේ සොෆ්ට්වෙයා එක Install  කොරලා Windows XP, Windows Vista, Ubuntu, Linux  වගේ ඕන OS එකක් දාල කොම්පියුටරයක් හදාගන්න. ඒ කොම්පියුටරෙ RAM එක Ajust  කරන්න එකෙන් ඉන්ටනෙට් යන්න.. Shut Down, Restart  වගෙ වැඩත් කරන්න පුලුවන්.

මගේ ප්‍රේමය ගැන අවසාන සටහන......

ඔයා වෙනුවෙන් මහාලොකු දෙවල් මන් දුන්නේ නෑ මගේ රත්තරන්
ඒත් මන් අහිංසක හීන හුගාක් දෑක්කා...ඒ හින වල සිනන්කරම අයිතිය ඔයාගේ..
.......ඔයා මට කවාදා හරි දවසක ආදරේ කරයී
ඒ හීන අයේ මන් ලියනවා ඒදාට..........
ඒතකන් ඔයා සතුටින් ඉන්න
ගැහැණු කෙනෙක් විදිහට මගේ අම්මට පස්සේ මන් ආදරේ කරේ ඔයාට විතරයී
.......................
සෙනෙහස හෑනගුවේ....සතුටින් ඉන්න නම්
ඒ සතුට හෑමදාම තියාගන්න..............
ආදරේ කියන්නේ ලගට ගන්න එකම නෙවෙයී
දුර ඉදනුත් ආදරේ කරන්න පුලුවන්......
මට කදුලු දුන්නත් ඔය ඈස් දෙකට ම්න් හෑමදාම ආදරෙයී
බුදු සරනයී ඔයාට

....උමේෂා.....

නිල පාට නෙතු පියන සෙලෙන මුදු තත්සරට
හිති වෑටුන සිත් පොඩිය නතරවුනී සදහටම
පවනක්ව දෑවටුනත් හිත ලගම සීරුවට
අයිතී නෑ කුමරියේ කිසිදාක නුබ මටම

සීරුව්ට පාතියන් නුබ ගියා මගේ ලොවෙන්
ගනමේග වලාවක සෑගව ගිය සද ලෙසින්
අදුර ලග ලග නෑවතිලා කදුලටම පෙම් බෑදන්
හිදින්නම් කුමරියේ පෙම් හිතම ගුලී කරන්

හීනයක් දෑව්ටිලා එනවාද එක වරක්
නෙතු පියන් හිදින්නම් සද තරම් දුර වුනත්
සිත් අහස යට ඉදන් සිනාසෙයි නුබ හොරෙන්
කියා දී යනු මෑනවී දරා ගනු කෙලෙස ම්න්




________________________________█████_____█████
______________________________███____██_██_____███
_____________________________██________██__________██
____________________________██__________█____________██
________██████____________██________________________██
_____███████████________██________________________██
____█████████████_______██_______________________██
___███████████████______██______________________██
___████████████████______██___________________██
___████████████████_______██_________________██
____███████████████_______███_______________██
_______███████████_______██__██_____________██
___________███████______████___██__________██
____██████__██████████████_____██_____██
__██████████████████████________██__██
_████████████████████_____________████
██_█████_████████████_______________█
█__█_██__████████████
_____█__████████████
_______█████████████
_______██████████████
_______███████████████
________███████████████
_______███████__████████
______███████_____███████
____█████████________██████

පි‍ටු පෙරලපු ගාන