ඔබ වෙයි හපනා...

Wednesday, June 29, 2011

ප්‍රශ්න අංක 1
යාලුවොන්ට කැට පෙරළ පෙරළ ඉන්න පොඩි ප්‍රශ්නයක් දාන්න හිතුනා...:)
මේක මෙන්න මෙහෙමයි.යටින් තියෙන්නේ ඒකක 5*5 ජාලයක් සහිත පුවරුවක්.එකේ උඩ දාදු කැටයක් තියෙනවා.දාදු කැටයේ විරුද්ධ මුහුණත් 2කේ එකතුව 7යි.දාදු කැටය එක් වතාවක් පෙරළිමෙන් ඊලග කොටුවට පිවිසෙනවා නම්,අදාල මාර්ගය දිගේ ගිහින් අවාසානයේ දී දාදු කැටයේ මුදුනේ පෙන්වන ඉලක්කම කියද කියලයි මම අහන්නේ?













ප්‍රශ්න අංක 2
ඔන්න මැජික් කො‍ටුවක්...1 සිට 9 විතරයි අංක දාන්න ඔනි.එක අංකයක් එක පාරයි භාවිතා කරන්න පුළුවන්..ඔයාලට තියෙන්නේ A, B,C,D වල අගය හොයලා කියන්නයි.

ප්‍රශ්න අංක 3
පැහැදිලියි නේ X,Y,Z හොයන්නයි ඔනි.. :)
 ප්‍රශ්න අංක 4

ප්‍රහේලිකාවක් වගේ නේ. ඔකේ නම් 1,2,3,4,5 වලට අයිති වචන හොයන්න තමයි ඔනේ ඔන්න.හැබැයි ඔන්න කොන්දෙසි 2කක් තියනවා.

1. 1 වෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් පහළට යොදන වචනයේ මුල් අකුර,තෙවෙනි අකුර හා පස්වන අකුර පිළිවලින් 2,4,5 යන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් හරහට යොදන වචන වල මුල් අකුර වෙන්න ඔනි..
1. 3 වෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් පහළට යොදන වචනයේ මුල් අකුර,තෙවෙනි අකුර හා පස්වන අකුර පිළිවලින් 2,4,5 යන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් හරහට යොදන වචන වල අවසාන අකුර වෙන්න ඔනි..
ඔන්න වචන ටික.. මෙකෙන් 5ක් තොර ගන්න..
1.පිරිවිතර
2.සන්නයන
3.රන්තරුව
4.නවනළුවා
5.පිළිසකර
6.සන්ධානය
7.විගමනය
8.නිරායාසය

වැරද්ද නිවැරදි කිරිම...4 වන ප්‍රශ්නයේ එක් වචනයක් මා අතින් සටහන් වි නොමැත..
එහි 8 වන වචනය පිළිවිසන විය යුතුය.

පළවෙනි දවස නේ.ටිකක් ලෙසි වෙයි.තව හොද හොද ප්‍රශ්න තියෙනවා.ඉදිරියේදි බලාපොරොත්තු වන්න.දැන් ඉතින් නෑ....බෑ කියන්නේ නැතුව පුළුවන් ටිකට හරි උත්තර දිලා යන්නකෝ යාළු.. 

පිලිතුරු..(පහුවුණාට සමාවන සෙක්වා.. :))

ප්‍රශ්න අංක 1
පිලිතුර 5 යි (සියලු දෙනාම නිවැරදි පිළිතුර ප්‍රකාශ කර ඇති බැවින් ව්ස්තර කිරිම අනවශ්‍ය යැයි සිතිමි. සැ.යු-අවශ්‍ය වේ නම් කියන්න.)


ප්‍රශ්න අංක 2 

පිලිතුර A=3, B=7, C=8, D=1 

 
ප්‍රශ්න අංක 3
පිලිතුර x=10, Y=14, Z=17

 ප්‍රශ්න අංක 4
පිලිතුර (වරදවා ඇත්තේ මාය. සියල්ලන්ටම ලකුණු ලැබේ. :O සතු‍ටුයි නේ. :/ එකනේ... :/ ඉතින් ඔය.. :/ රවාගෙන ඉන්නේ නැතුව දැන් ඩිංගිත්තක් හිනා වෙන්න.. :) :D ) පහත සදහන් ලෙස නිවැරදි වෙන්න ඔනි..

පි‍ටු පෙරලපු ගාන