පසලොස්වක

Tuesday, August 2, 2011

ආදරය


කලෙක මලක් සේ
සුවඳ දෙන
තවත් විටෙක ගඟුලක් සේ
මා හද පාරන
විටෙක මද පවන වී
මා ගත සනසන
තවත් වරෙක කුනාටුවක් වී
මා සිත හිස් කරන
නමුත්
මා පණ මෙන් ආදරය කරන
ආදරයයි
ඔබ.......

කාටත් වැදගත් වන CD.DVD රයිට් (Copy) කිරිම මුල සිට..........උබන්ටු සිඩ් තැට්යක් සාදා ගැනිම.......






පහසුවෙන් හා නොම්ලේ ලබා ගත හැකි ලිනක්ස් මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් වු උබන්ටු සිඩ් තැට්යකට ලබා ගන්න සැට්යි මේ ඔයගොල්ලන් හට කියා දිමට යන්නේ සුපුරුදු පරිදි මෙයට මම බාව්තා කරනු ලැබුවේ ඉන්ෆා රෙකෝඩර් සොෆ්ට්වෙයාර් එක තමයි බාව්තා කරන්නේ මේ සොෆ්ට්වේයාර් එක ගැන කලින් මම දැමු ලිපිය මෙතනින් ගිහිල්ලා කියවන්න පුලුවන්....


මෙන්න පලමු පියවර ඉන්ෆා රෙකොඩර් සොෆ්ට්වෙයාර් එක ව්වෘත කර Write Image මතට කිලික් කරන්න..


ඉන්පසු මෙහෙයුම් පද්ධතියේ උබන්ටු ඉමේජ් ෆයිලය ඇති  තැන තෝරා දෙන්න.....


ඉන්පසු සිඩ් හෝ ඩ්ව්ඩ් දාවකය හට හිස් සිඩ් හෝ ඩ්ව්ඩ් තැට්ය ඇතුලත් කොට ok ව්ධානය ලබා දෙන්න... 



ප.ලි - ඉන්ෆා රෙකෝඩර් ව්න්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය හට සහය දක්වන අතර ඉන්ෆා රෙකොඩර් සම්පුර්නයෙන්ම නොම්ලේ ලබා දෙන මෘදුකාංගයකි.....

පි‍ටු පෙරලපු ගාන