වැලිකතරේ ආදරය

Wednesday, August 3, 2011

කලුපාට ෆර්දාව
හිසේ සිට දෙපතුලට
වහැව්වත්
වසනු බෑ 
නුබේ සිත...
හංගාන
හිත්ලැව
ආදරේ කඳුළැල් ද 
වේල් පොට වසන්නේ
කියන් මට... 

http://xandaraya.blogspot.com/2011/08/blog-post_03.html

Blogspot Domain Redirection


දැන් ඔයාලා හිතන්නකෝ පරන බ්ලොග් තියෙනවා ඔයාලට. ඒ බ්ලොග් යනකොට අලුත් බ්ලොගයට යොමු වෙන විදියට හදන්න ඕනේ එකට ඉතින් Google එකෙන් Cpanel එකක් දෙන්නේ නෑ. එක නිසා මේ කොඩ් එක use කරලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. ඔය කෝඩ් එකේ youaddress කියන තැනට ලිපිනය දාන්න. countdownfrom=10 මේකන් කරන්නේ අනිත් අඩවියට කොචර තත්පර ගානක් ඇතුලද යනවද කියලා දාන්න. ර්‍රට පස්සේ ඔය කෝඩ් එක ඔයාගේ Desing වල තියෙන add gajets වලින් HTML/JavaScript add කර ගන්න.

<form name="redirect">
<center>
<font face="Arial"><b>You will be redirected to the script in<br><br>
<form>
<input type="text" size="3" name="redirect2">
</form>
seconds</b></font>
</center>

<script>

var targetURL="http://youaddress"
var countdownfrom=10

var currentsecond=document.redirect.redirect2.value=countdownfrom+1
function countredirect(){
if (currentsecond!=1){
currentsecond-=1
document.redirect.redirect2.value=currentsecond
}
else{
window.location=targetURL
return
}
setTimeout("countredirect()",1000)
}

countredirect()
//-->
</script>

උපුටා ගත්තේ http://anushanadun.blogspot.com/2011/05/blogspot-domain-redirection.html

Proxy අඩවියක් හදමු


අන්තර්ජාලයේ තියෙන සමහර අඩවි වලට පිවිසෙන්න බැනේ එවාගේ එක severs ප්‍රශ්න නිසා එහෙම නැතිනම් තහනම් කල අඩවි නැතිනම් වෙනත් ගැටලු උනාම අපි Proxy අඩවියක් හොයාගෙන එකෙන් තමා යන්නේ. ඉතින් හොද Proxy අඩවියක් අපි කොචර මහන්සි වෙන්න ඕනද. එත් ලේසියෙන් මේ proxy templates එකෙන් පුලුවන් ඔබට Proxy අඩවියක් හදා ගන්න. හරම ලේසි database වගේ මොනවත් ඕනේ නෑ. මේ proxy template එක Download කරලා ඔබේ Host upload කරලා බලන්න. http://www.freeproxytemplates.com/ ඔයාගේ වැඩේට 10Gb Free Hosting ඕනම් මගේ Free Host ගන්න පුලුවන් මගේ පරන Domain එක EXP නිසා මම දැනට co.cc Domain දාලා තියෙන්නේ. http://lankahosting.co.cc

උපුටා ගත්තේ http://anushanadun.blogspot.com/2011/04/blog-post_15.html

පි‍ටු පෙරලපු ගාන