Cylon Linux සමඟ වරුවක්

Friday, December 7, 2012
හුඟක් අය දන්නව ඇති මේ දවස් වල ලංකාවෙ අපේ දක්ෂයො ටිකක් එකතු වෙලා ලිනක්ස් OS එකක් රිලීස් කරල තිබෙනව. ඒක තමයි Cylon Linux
ඉතින් මමත් ඉතින් මේක භාගත කරගෙන දාල බැලුව. ටොරන්ට් එකක් හරහා තමයි භාගත කරගන්න තිබෙන්නෙ. 2.5GB වෙනම ISO Image එක. පැය 6ක් වගේ කාලයකින් මට නම් භාගත කරගන්න පුළුවන් උනා.




මේ තියෙනෙ ඒ ඕඑස් එකට අදාල තාක්ෂණික දත්ත.
Package Management : Debian Packager with APT
Desktop Environment : Gnome Classic (also contains Unity & Gnome Shell)
Kernel Version : 3.2.0.30.32
OS Family : Unix-like
Source Model : Partially Open Source (Contains non-free applications)
Current Version : 12.04.1
Parent Distribution : Ubuntu Linux 12.04 LTS
License : Mainly the GNU GPL and various other free software
Architecture : Intel x86 (32bit)
Installation Medium : 2.5 GB ISO image
MD-5 Checksum : ba092dad03317677887565a4aa0a59f1
ඉතින් මේ ඕඑස් එක හදල තියෙන්නෙ දැනට භාවිත වෙන පරණ පරිගණකයකත් වැඩ කරන්න පුළුවන් වෙන්නයි. මේ තියෙන්නෙ තියෙන්න ඕනෙ System Requirements. 
Processor : 1.7 GHz
R. A. Memory : 1GB
V.G.A. Memory : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration.
ඉතා හොඳ මෘදුකාංග එකතුවකුත් එක්කම නිපදවා ඇති නිසා භාවිතය ඉතාම පහසු වෙයි. මොකද මෘදුකාංග හොයන්න ඕනෙ නෑනෙ.
මේ තියෙන්නෙ තිබෙන ප්‍රධාන මෘදුකාංග ලැයිස්තුව.
Artha Dictionary
BleachBit
Docky
Xpad
CryptKeeper
CuttleFish
CCSM
Compiz (Patch)
GnomeSplit
RedShift
Qreator
Gloobus Preview
Ultra Copier
KGeography
KMPlot
KAlarm
Firestarter
Qucs
Step
PCSX (with spu,gpu plugins)
PlayStation Helper
Play on Linux
Inkscape
Blender (with Cycles)
Scribus
Hardware Lister
RawTherepy
Gimp 2.8 (with Plugin Registry)
MyPaint
Krita
Facebook
Pinta Image Editor
LibreCad
Scan2PDF
Dia
Rekonq Web Browser
Tor Web Browser
Rekonq Web Browser
Nightly Web Browser
Chrome Web Browser
Prozilla Download Accellerator
Deluge Bittorrent Client
V Mobile Broadband
FileZilla
gFTP
GnomePredict
Ticker
WiFi Radar
XHydra
Fogger
KeepInternet
Calibre Book Library
View Your Mind
Korganizer
GNUCash
KmyMoney
OCRFeeder
BlueFish Web Editor
Komposer Web Editor
Eclips IDE
Eric Python IDE
Dr.Python
Gambas 2.0
Quickly
Avogadro
Kalzium
Stellarium
Synaps
Screenlets
KdenLive
OpenShot
K3B
Acetone ISO
ConvertMe
Arista Trascoder
WinFF
Amarok
Smplayer
VLC Media Player
Audicious
Play it Slowly
Miro
Auducty
Lmms (No launcher)
Mix
Asunder CD Ripper
EasyTag
DeVeDe
DVD Styler
OGMRip
Imagination
Cheese Web Cam Booth
Guvc Webcam view
Kazaam Screencaster
RecordMyDesktop
Dvdisaster
Xfce Taskmanager
Web Content Control
Replay Video Cache Viewer
Synaptic Package Manager
Wine
Wicid
Xine
YPPA
ඔය ඉහත තොරතුරු ටික නම් ඔවුන්ගේ වෙඩ් අඩවියෙන්ම තමයි උපුටා ගත්තෙ. 
ඔවුන්ගේ වෙබ් අඩවියෙන් හා ඔවුන්ගේ මුහුණු පොත රසික පිටුවෙන් ඔබට තවත් විස්තර දැනගත හැකියි.

Graphic Designersලගෙ ජනප්‍රියම FOSS එක වෙන Gimp, Animatorsලගෙ ජනප්‍රියම FOSS එක වෙන Blender, ජනප්‍රියම FOSS Media Player එකක් වෙන VLC Player, ජනප්‍රියම වෙබ් බ්‍රවුසර් වන Firefox හා Chrome වෙබ් බ්‍රවුසරත්, ජනප්‍රියම චැට් මෘදුකාංගය වන Skype, Wine යොදාගනිමින්, ඔෆිස්, ෆ්ලෑෂ්, ඩ්‍රීම්වීවර් සහ ගොඩක් මෘදුකාංග මේක තියෙනවා. 





මම හැම දෙයක්ම කළේ නම් VirtualBox හරහා. සියළුම අත්දැකීම් ලැබීමට එය වඩා හොඳයි, කෙලින්ම ස්ථාපනයට පෙර.
මට පෙනෙනා ආකාරයට නම් අත්‍යවශ්‍ය සියළුම මෘදුකාංගත් එක්කම නිපදවල තිබෙන මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඉතා හොඳ එකක් විදිහටයි. 
ඊලඟ ලිපියෙන් තවත් විස්තර ටිකකුත් ස්ථාපනය කරගන්නා ආකාරය සරළව රූප සමඟ ඉදිරිපත් කරන්නම්.

ඉතින් ඔබත් භාගත කරගෙන DVD එකක් write කරගෙන Live රන් කරල හරි බලන්න.

ඒත් එක්කම කැම්ති අනිත් අයටත් භාගත කරගන්න සහය වෙන්න ටොරන්ට් එක සීඩ් කිරීම මගින්.

ආ සුභාරංචියක්, මෙන්න ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් ටිකක් හදල.


22 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

sumith said...

me os eka intsall karana widiha gana kiyanna puluwanda

Unknown said...

sira wadak...patta

samakayawate said...

මේක හදපු අපේ කොල්ලන්ට ජයම වේවා. නියම සුපිරි වැඩක්.
මම සමකය වටේ ලියන නලීන්

වීපොකුරෙ වීයා said...

ඔටෝ කැඩ් වලට තියෙන්නෙ මොකක්ද..?

චතුර විජේකෝන් said...

වටින තොරතුරු ටිකක්.. ස්තුතියි..

දේශකයා said...

නියමයි නේ. ඔය අර අටමා කියන හන්තාන ලිනක්ස් නෙමෙයි ද???

සිරාගෙ කාමරේ said...

අගය කල යුතු වැඩක්...අපේ කොල්ලන්ට තව තවත් ධෛර්යය ලැබෙන්න ඕනෙ මේ වගේ අලුත් දේවල් සොයායන්න...

Unknown said...

වටින තොරතුරක් නේන්නං.. ඒත් රැම් එක ඉල්ලන ගාන දැක්කම ඇඬුණා.. මට සම්මතේට දාගන්න බෑ..

තරියා said...

හංතාන වගේමද මේකත්??????
බාන්නේ නැතුව ඩී.වී.ඩී ගන්න විදිහක් නැද්ද???????

Nishan de siva said...

ජනෙල් වල ගහන ගේම් ගහන්න බැරුව ඇති නේද?

Blue Lotus said...



මේ දේවල් ගැන මමත් උනන්දුයි. ඒත් පොඩි පොඩි දේවල් දන්නව වුනට මේ වගේ දෙයක් කරන්න බයයි.පොටොශොප් වෙනුවට තියෙන සොෆ්ට්වෙයා එක මොකක්ද?උබුන්‍ටු දාල තියෙන මැශින් එකකට මේකත් දාන්න පුලුවන්ද?(වචුඅල් බොක්ස් එකක් හැටියට)

රෙහානි said...

ස්තුතියි

Madhawa Habarakada said...

මේ පෝස්ට් එක මට දැම්මට පස්සෙ බලන්න බැරි උනානෙ කමෙන්ට්ස්.
ඉන්ස්ටෝල් කරල විදිහ මෙන්න මෙතන තියෙනවා.
http://madhawaweblog.blogspot.com/2012/12/install-cylon-linux.html

ඔටෝ කැඩ් වලට නම් ආදේශකයක් නම් නැද්ද මන්ද.

මේක හන්තාන ලිනක්ස් එක්ක සම්බන්ධයක් නෑ.

ඩීවීඩී එක නම් ගන්න විදිහක් නෑ.

ජනෙල් වල ගහන ගේම් කොහොමත් ලිනක්ස් වල සෙල්ලම් කරන්න බෑනෙ.

මේක හදල තියෙන්නෙත් උබුන්ටු පාදක කරගෙන.ඉතින් උබුන්ටු වල කරන්න පුළුවන් හැම දෙයක්ම මේකෙත් කරන්න පුළුවන් කිසිම කරදරයක් නැතිව. (ඊට වඩාත් දේවල්)

අදහස් පළ කල හැමට ස්තුතියි.

samakayawate said...

මාත් දාගත්තා ඉතාම සුපිරි වැඩක්. වින්ඩොස්ලට බොරුවට ගෙව ගෙව ඉන්න ඕන නෑ. මේක නියමෙටම වැඩ.මේක හදපු අපේ කොල්ලන්ට ජයම වේවා.

නොහික්මුණු ඇස said...

සිරාවටම එල , මටත් මේකේ රිවිව් එකක් බලන්න ඕනේ වෙලා තිබ්බේ ,

Unknown said...

එ මෙ අර හංතාන රෙද්ද නොවෙනෙ

කෝරලේ මහත්තයා said...

හ්ම්ම්ම් ට්‍රයි එකක් දීල බලන්න ඕනේ.

Unknown said...

ඇත්තට ගොඩාක් වටිනා දෙයක්..අපේ කොල්ලන්ට ජයම වේවා..ඒ වගේම මේ ගැන දන ගත්තේ මුලින්ම මේ බ්ලොග් එකෙන් තමා..ඒකටත් ගොඩාක් තුති....

Anonymous said...

දාලා බලන්න ඕන , බාගන්න විදිහක් තමා නැත්තේ

Anonymous said...

Highly descriρtive аrtісle, I liked that a lot.
Will there be a paгt 2?

my web pagе - mouse click the following Website page
My site > articlefarm.com

Anonymous said...

Hey I knoω this іs оff topіc
but I ωaѕ wоndering if you knew of any widgets I could adԁ
to my blоg that autоmatіcally twееt mу newest
twitteг updates. I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.

Also visit my website server dreambox cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing|

Anonymous said...

It is wideѕpread thіng to encounter sοme sorts of illnesseѕ withіn οur lіfe,
but the fасtor is it really is uncommon to meеt the propеr treatment аs ѕoon aѕ.
Ӏt needs to be rushеd tο a mеdiсal facility
which is capable of handlіng emeгgencies.
Thanksgiving dаy is coming, I should buy a thanksgiving gift
for Linda. Michаel has ԁοne hіѕ stіnt and it should be left to reѕt.
There is use of onlу the best of natural vegetarian ingгedients like rehуdrаtеd textuгed soya, wheat
flour and ωheat protein, vegetable oil
that has salt and some fatty acid emulsifier namelу mono-glуcerіdеs and dі-glycerideѕ.


my sіtе ... matt

Post a Comment

පි‍ටු පෙරලපු ගාන