නරක වැඩ වලට ආස ළමයින්ට..

Friday, August 5, 2011
ඔන්න ලමයි මේක මගේ පලවෙනි කුරුට්ට.. :D

ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.. මේක නරක වැඩ වලට ආස දරුවන්ට.. මම දන්නවා ඔය ඉන්න ළමයි ඔක්කොම වගේ මේ විදියෙ නරක වැඩ වලට ආසයි කියල..

හැබයි මේකෙ නරක වැඩ ගොඩක් නෑ. ඒත් දරුනු නරක වැඩ ටිකක් තියෙනවා..

මෙන්න මේක තමා   .   මන්ත්‍රා...!  බුවාහාආආ....!







පාළුවට










..............හිතෙන්නෙම නැහැ ලියන්න දෙයක්.

දෙයියො දීපු ලබ්බ



පොඩිමෑන්ගෙ  ලට්ට ලොට්ට අඩවියෙන් කරලිය ගෙනාපු  හාට් Piercing...✿•*`¨   වැඩි දෙනෙක්ට  හාට් එක  Pierce  කරගන්න සිතුවිලි පවුරෙත්  කුරුටුගාන්න හිතුවා...  


________හාට් Piercing...✿•*`¨  හදවත සිදුරු කර
සිතුවිලි පලදින්නට...



පුංචි කාලෙ ඉදලම
මම ආසකරේ
බෝනික්කො නලවන්න..
කොල්ලො බෝලගහද්දි
මට ඕනෙ උනේ
සෙල්ලම් බත් උයන...
ටික ටික ලොකු වෙද්දි
කොල්ලො කෙල්ලො දිහා බලද්දි
මට ඕන උනේ කොල්ලො දිහා බලන්න..
බස් එකේ කොල්ලො ජැක් ගහද්දි
මට ඔනෙ උනේ
සුදු කොල්ලෙක්ට හේත්තු වෙන්න
උන් මම දැක්කාම හිනා වෙනවා..
යන් කියල කතා කරනවා...
එකයි ඉන්නෙ කියල  රොත්ත පිටින් එනවා..
ඊට පස්සෙන්දට ආයෙ
ඇවිදගන්නවත් බෑ....
මට මේක එපා වෙලා අයියෝ..
දෙයියො මට ඔක්කොම දීල
මට ඕනෙ විදියට ඇග දුන්නෙ නෑනෙ...
එහෙම උනානම්
කොල්ලො කැමතිවෙයි මට
අර පට්ට වේස කෙල්ලොන්ට නැතුව...
කොහෙද...
දෙයියො මට දුන්නෙ
මේ කෙහෙල්මල්
ලබ්බනෙ අයියෝ...
                             __________________ හාට් Piercing...✿•*`¨
 


පි‍ටු පෙරලපු ගාන