ඇයි...?

Thursday, August 4, 2011
නුඹට මා ද..
මට නුඹව ද..
අහිමි වුනේ
මොන පවටද..?


නුඹේ ළඟම..
මැරෙන තුරුම..
ඉන්න නැත්තෙ
පිං මදිවද..?


නාකියාගෙ කවි හිත සිතුවිළි පවුරෙ කුරුටු ගාන්න පටන් ගත්තා ඕන්...

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Amila Chathuranga said...

ඔය දිරන රූපයක් ලඟ ඉදන් ගන්න පුලුවන් සැප මොකක්ද?/

පිස්සු පුසා said...

නියමයි නාකියා..මගෙන් සුබපැතුම්

Anonymous said...

පට්ටයි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන