මේ ගැන හැමෝම දන්නවා. එත් මම දැන ගත්තේ ලගදි. මම මේ ගැන හොයන්න ගොඩක් මහන්සි උනා. මේ ගැන දන්නේ නැති අය ඉන්නවනම් එයාලට වැදගත් වෙන්න තමයි මම මේ ලිපිය ලියන්න හිතුවේ. ඔයා Wordpress Blog එකක එහෙම නැත්තම් intensedebate Gajets තියෙන බ්ලොගයක ප්‍රතිචාරයක් දානකොට ඔයාගේ Pic එක වැටෙන්නේ නැහැනේ ඒ ප්‍රතිචරය සමග. එහෙම වැටෙන්න හදා ගන්න ඔයා මුලින්ම මේ සයිට් යන්න. http://en.gravatar.com/ ගිහිල්ලා Regester වෙන්න. (Wordpress.com එකේ Account තියෙනවනම් ඒ Pass දිලා Login වෙන්න.)Regester උනාට පස්සේ ගිනුමට Login වෙලා මෙතනට යන්න http://en.gravatar.com/gravatars/new එතනින් ඔයාගේ පින්තුරයක් upload කරන්න. දැන් හරි. ඔයා අය Wordpress බ්ලොගයක හරි. intensedebate Gajtes තියෙන අඩවියක හරි Comments දානකොට ඔයාගේ E-mail ලිපිනය ලබා දුන්නාම ඔයාගේ පින්තුරය වැටෙයි.
තව ක්‍රමයක් තියෙනවා ඔයාට Wordpress.com එකේ Account තියෙනවනම් ඔයා Account Login වෙලා මෙතනට යන්න. http://dashboard.wordpress.com/wp-admin/users.php?page=grofiles-editor Current Gravatar කියන තැනට ඔයාගේ පින්තුරය uplaod කරාම හරි.
උපුටා ගත්තේ http://anushanadun.blogspot.com/2011/01/blog-comment-profile-pic.html
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
7 years ago
0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
Post a Comment