හිරු කුමරිය වඩින තුරා

Thursday, July 28, 2011

෴.........෴.........෴


˙·٠•●♥ ♥●•٠·˙
ංංංංංංංං
නැවතත් ඔබ පැමිණ
විදිනට සැරසෙන
ඇත්ත ජිවිතයෙන්
මැණිකක් සේ අද
දිලෙන්නට ඔබමෙන්
මගේ ලොව හිරුමෙන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි‍..

ආත්ම ගණනෙන්
පැතු ඔබ සෙනෙහස
පුදසුන අභියස
බොඳවනු සිත් අප
කෙලෙස සිහි කරමිද
නුඹ නැති පාලුවෙන්
උන්නු... මගේ ලොවම.....෴

ංංංංංංංං



11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි නිහඬයි said...

ලස්සනයි අයියා.....හිරු කුමාරි ඉක්මනට වදින්න කියල ප්‍රර්ථනා කරනවා

ශානි said...

ලස්සනයි අයියා

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

ශානු෴
ස්තුතියි නංගා...

Dinuka Harshana said...

අලංකාරයි සහෝදරයා..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

♣ආසියා♠෴
ස්තුතියි සහෝ.. :)

පිස්සු පුසා said...

ලස්සනයි

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

සිතුවිලි නිහඬයි෴
නංගි ඇත්තටම මගේ සතුට මට අයේමත් අවා මං හරි සතුටින් ඉන්නේ හිරුකුමරි නිසා ...ස්තුතියි නංගි
--------------------------
පිස්සු පුසා෴
කවදත් වගේ ස්තුති මචං මගේ හැමපොස්ට් එකක්ම කියවන කියවනවට..

චතුර විජේකෝන් said...

මාත් ඔබත් පාවිච්චි කරන ෆොන්ට් වල වෙනසක් නිසාද දන්නේ නැහැ සහෝ.. මට නම් මේ පද වැලේ මිහිරට වඩා පේන්නේ බස නැසීමක්. ප්‍රින්ටිං මිස්ටේක්ස් වෙන්නත් පුළුවන්.

උදා: සැරසේන, දිලේනන්ට, ඔබමේන්, හිරුමේන්, අත්ම, ගනනේන්, සෙනේහස, පුසදසුන, බොදවනු, කෙලේස, නුබ, ලෝවම.

බලන්ට වැරදි වචන 12ක්. මෙවැනි පුංචි පද පෙළක වැරදි වචන 12ක්. මං මේ කියන්නේ න ණ ල ළ වගේ ඇඩ්වාන්ස් වැරදි අයිං කරලා. ඉතිං සහෝ ලියූ යම් දෙයක් පල කරන්නට ඉස්සෙල්ලා පොඩ්ඩක් නැවත කියවා බලන්න. වැරදි අඩු කරගන්න පුළුවන්.

නැවතත් ඔබ පැමිණ
විදිනට සැරසෙන
ඇත්ත ජිවිතයෙන්
මැණිකක් සේ අද
දිලෙන්නට ඔබමේන්
මගේ ලොව හිරුමෙන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි‍..

ආත්ම ගණනෙන්
පැතු ඔබ සෙනෙහස
පුදසුන අභියස
බොඳවනු සිත් අප
කෙලෙස සිහි කරමිද
නුඹ නැති පාලුවෙන්
උන්නු... මගේ ලොවම...

මේ පද පෙළ වෙන්නැති ඔබ ලියන්න උත්සාහ කරන්න ඇත්තේ....

දිගටම ලියමු...

චතුර විජේකෝන් said...

මගෙ අතිනුත් ප්‍රින්ටිං මිස්ටේක් එකක්... ඔන්න දැං හරි...

නැවතත් ඔබ පැමිණ
විදිනට සැරසෙන
ඇත්ත ජිවිතයෙන්
මැණිකක් සේ අද
දිලෙන්නට ඔබමෙන්
මගේ ලොව හිරුමෙන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි‍..

ආත්ම ගණනෙන්
පැතු ඔබ සෙනෙහස
පුදසුන අභියස
බොඳවනු සිත් අප
කෙලෙස සිහි කරමිද
නුඹ නැති පාලුවෙන්
උන්නු... මගේ ලොවම...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

චතුර විජේකෝන්෴
ස්තුතිය. මා එය නිවැරදි කලා... වැරදි පේන්වාදිම අඟයමි..

ශානි said...

@chathura ayya meya katha karana hati thamai e@chathura ayya meya katha karana hati thamai e

Post a Comment

පි‍ටු පෙරලපු ගාන