tag:blogger.com,1999:blog-6071633259935024282.post2634464206593472255..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: හිරු කුමරිය වඩින තුරාYasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6071633259935024282.post-12262806975009276702011-07-28T17:37:23.664+05:302011-07-28T17:37:23.664+05:30@chathura ayya meya katha karana hati thamai e@cha...@chathura ayya meya katha karana hati thamai e@chathura ayya meya katha karana hati thamai eශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-22917972059807264942011-07-28T17:31:53.945+05:302011-07-28T17:31:53.945+05:30චතුර විජේකෝන්෴
ස්තුතිය. මා එය නිවැරදි කලා... වැරදි...චතුර විජේකෝන්෴
ස්තුතිය. මා එය නිවැරදි කලා... වැරදි පේන්වාදිම අඟයමි..˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-44736042545414649612011-07-28T17:01:01.850+05:302011-07-28T17:01:01.850+05:30මගෙ අතිනුත් ප්‍රින්ටිං මිස්ටේක් එකක්... ඔන්න දැං හ...මගෙ අතිනුත් ප්‍රින්ටිං මිස්ටේක් එකක්... ඔන්න දැං හරි...

නැවතත් ඔබ පැමිණ
විදිනට සැරසෙන
ඇත්ත ජිවිතයෙන්
මැණිකක් සේ අද
දිලෙන්නට ඔබමෙන්
මගේ ලොව හිරුමෙන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි..

ආත්ම ගණනෙන්
පැතු ඔබ සෙනෙහස
පුදසුන අභියස
බොඳවනු සිත් අප
කෙලෙස සිහි කරමිද
නුඹ නැති පාලුවෙන්
උන්නු... මගේ ලොවම...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-50913824744658527082011-07-28T16:58:42.291+05:302011-07-28T16:58:42.291+05:30මාත් ඔබත් පාවිච්චි කරන ෆොන්ට් වල වෙනසක් නිසාද දන්න...මාත් ඔබත් පාවිච්චි කරන ෆොන්ට් වල වෙනසක් නිසාද දන්නේ නැහැ සහෝ.. මට නම් මේ පද වැලේ මිහිරට වඩා පේන්නේ බස නැසීමක්. ප්‍රින්ටිං මිස්ටේක්ස් වෙන්නත් පුළුවන්.

උදා: සැරසේන, දිලේනන්ට, ඔබමේන්, හිරුමේන්, අත්ම, ගනනේන්, සෙනේහස, පුසදසුන, බොදවනු, කෙලේස, නුබ, ලෝවම.

බලන්ට වැරදි වචන 12ක්. මෙවැනි පුංචි පද පෙළක වැරදි වචන 12ක්. මං මේ කියන්නේ න ණ ල ළ වගේ ඇඩ්වාන්ස් වැරදි අයිං කරලා. ඉතිං සහෝ ලියූ යම් දෙයක් පල කරන්නට ඉස්සෙල්ලා පොඩ්ඩක් නැවත කියවා බලන්න. වැරදි අඩු කරගන්න පුළුවන්.

නැවතත් ඔබ පැමිණ
විදිනට සැරසෙන
ඇත්ත ජිවිතයෙන්
මැණිකක් සේ අද
දිලෙන්නට ඔබමේන්
මගේ ලොව හිරුමෙන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි..

ආත්ම ගණනෙන්
පැතු ඔබ සෙනෙහස
පුදසුන අභියස
බොඳවනු සිත් අප
කෙලෙස සිහි කරමිද
නුඹ නැති පාලුවෙන්
උන්නු... මගේ ලොවම...

මේ පද පෙළ වෙන්නැති ඔබ ලියන්න උත්සාහ කරන්න ඇත්තේ....

දිගටම ලියමු...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-47388704259824246452011-07-28T16:29:29.840+05:302011-07-28T16:29:29.840+05:30සිතුවිලි නිහඬයි෴
නංගි ඇත්තටම මගේ සතුට මට අයේමත් අව...සිතුවිලි නිහඬයි෴
නංගි ඇත්තටම මගේ සතුට මට අයේමත් අවා මං හරි සතුටින් ඉන්නේ හිරුකුමරි නිසා ...ස්තුතියි නංගි

පිස්සු පුසා෴
කවදත් වගේ ස්තුති මචං මගේ හැමපොස්ට් එකක්ම කියවන කියවනවට..˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-28580107565800997042011-07-28T10:35:15.714+05:302011-07-28T10:35:15.714+05:30ලස්සනයිලස්සනයිපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-59455215848907573492011-07-28T09:52:47.361+05:302011-07-28T09:52:47.361+05:30♣ආසියා♠෴
ස්තුතියි සහෝ.. :)♣ආසියා♠෴
ස්තුතියි සහෝ.. :)˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-70288494883623419232011-07-28T09:44:37.208+05:302011-07-28T09:44:37.208+05:30අලංකාරයි සහෝදරයා..අලංකාරයි සහෝදරයා..Dinuka Harshanahttps://www.blogger.com/profile/11637341100819573669noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-22544251779043825032011-07-28T09:36:23.199+05:302011-07-28T09:36:23.199+05:30ශානු෴
ස්තුතියි නංගා...ශානු෴
ස්තුතියි නංගා...˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-31192662715211651312011-07-28T09:30:43.421+05:302011-07-28T09:30:43.421+05:30ලස්සනයි අයියාලස්සනයි අයියාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-1304007103837052752011-07-28T09:30:21.879+05:302011-07-28T09:30:21.879+05:30ලස්සනයි අයියා.....හිරු කුමාරි ඉක්මනට වදින්න කියල ප...ලස්සනයි අයියා.....හිරු කුමාරි ඉක්මනට වදින්න කියල ප්‍රර්ථනා කරනවාසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.com