පලි....

Monday, July 18, 2011


                                         අඳුර මැද දුටු ඒ සහන්              එලි
                                         වලින් මගෙ ඇස් අන්ඳ වී         යලි
                                         විලස නැති ලෙස ලොවට ඇති  විලි
                                         අඳී තවමත් ප්‍රේමයේ                බලි

                                          පිපුන පියුමක සුවද විඳ            යලි
                                          කුමර බඹ සර වෙලා ඇත         බිලි
                                          විගස නැග විත් මතකයේ         සුළි
                                          අවුලුවා ඇත මසිත ගිනි         කෙළි

                                           මැරුණ සිත යට තිබුණු වී        ගුලි
                                           ඔය දෑසෙ ඇදි සිත්තමක්          යලි
                                           විලස ලෝදිය හදෙන් හා         පැලි
                                           කඳුලු දීපන් ඉල්ලුවා                පලි

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

දිනුක said...

පට්ටයි.මටනං කවදාවත් බෑ එළිසමය තියල කවියක් ලියන්න....

Kiri said...

එල කිරි පොඩි මෑන් !

පොඩි මෑන් said...

@ All ස්තූතියි...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන