මගේ හදවතේ තේමා ගීතය....

Wednesday, June 22, 2011

මේක මම මගේ බ්ලොග් එකේ කලින් දාල තියනවා. නමුත් දැකපු නැති අය ගොඩක් ඇති. මොකද මේක දාන කාලේ මට වැඩිය බලන අය හිටියේ නෑ. හිකි.. හිකි.. ඔන්න එහෙනම් මගේ හදවතේ තේමා ගීතයෙන් මමත් සිතුවිලි පවුරේ කුරුටු ගාන්න පටන් ගන්නවා...


1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Unknown said...

එන්න කෑමතිනම් රෙස්ලින් බලන්න පොස්ට් එක හොදයි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන