නින්ද නුඹ . . .

Wednesday, June 22, 2011
නිදි දෙව්දුවනි ,
අද රැයත් නුඹ
වෙලී ඉන්න
ඇගේ ලඟ
නොදැනෙන්න ඇයට
හිතේ බර . . .


ඇගේ ලඟ හැංගිච්ච
හීන කප්පරම ,
රැගෙන මම සැබෑකර
එනතුරා හැකිවෙත්ද
රැඳී ඉඳ සනසන්න
මගේ පෙම්බරියව
සුවසේම . . .



2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

හ්ම්ම්ම්ම්.. ලස්සනයි.. නිදි දෙව්දුව ලගින් තියෙන එක භයානක නැද්ද?? එතකොට බලන හීන තව තව වැඩිවෙනවනේ

Chanika Amali Mendis said...

උණුසුමක් රැදි පළල් උරයක...
වෙලි සැතපි නිදන යුගයක...
නුබේ සුසුමක් සමග මියැදි....
යන්න තිබුණා නම්..........
මගේ දෙනෙත් පෙතිද, මාද රිදවන..
කඳුලු නැ එහෙනම්..................

Post a Comment

පි‍ටු පෙරලපු ගාන