රිද්ම

Tuesday, June 21, 2011

සොදුර නුඹ අතගේන
තියනු හරි මැදට
සේන්ටර් කර
දැනේද හදවත්
රිද්මය ඔබ හට
වෙනස් නොවේ
පරන ගැහේන ලේසටම
මේ හදවත නුබ ළඟටම හිද.....

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

ඇත්ත ආදරයක් නම් කවදාවත් වෙන් නොවේ.. ලස්සන පද ගෙතුමක්

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

ඇත්ත ආදරේ මා හිත්න්නම් වෙනස් නොවේ...
ස්තුතියි ඇඩ්මින්.......

Anonymous said...

ඇත්ත ආදරේ වෙන් නුනට...............
ආදරේ ඇත්තෙන් වෙන් වෙනවා....

ශානි said...

ඇත්ත ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ ඒක මොන දේකටවත් වෙනස් කරන්න බෑ

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

ආදරයක් තනිව කිරිමට පුළුවන් උවද..
ප්‍රථිපල දේදේනේකුට හිමි විය යුතුයි..෴

Post a Comment

පි‍ටු පෙරලපු ගාන