තුන් මසක පෙම් පල හිලව්ව

Tuesday, June 21, 2011
තුන් මසකම පේම් පිරූ හද
ඔබ මාලඟටම වෙලාන
රැ තුන් යම සිහින ලොවක
පාවේලා ඔබ හා එක්කම

නොසිතු ලේසින් සුදු හංසිය
ඔබගේ වත ගොත
පුරො සිතට දුන් මා හට
ණයත් ගැතියි අපේ සුදු අක්කාට


ප්‍රීති නිමිත්තක් සැමරුව
බ්ලොග් කරුවන සාහා යොගය
ඉදිරියටත් මේ එක්කම
පතමි නිති සිතින් අප දෙපලම …

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

බොහෝමත්ම ස්තූතියි ශානු! ලස්සන පද ගැළපුමක්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන