මටත් ඕනි private secretary කෙනෙක්........

Tuesday, June 21, 2011
විටෙක උඩ පනින chat,
දිගට හරහට Notification ,
ඒ මදිවට reqvest,
තව msg,
ඒවත් කමක් නැ මේ events,
තව groups,
මේ ඔක්කොම බලාගෙන,
මම,
skype එකේ chat ,


යකෝ මගේ e-mail බැලුවෙත් නැ,
ගැට පිට ගැට:
දැන් නං පිස්සු හැදෙනවා sure,
_________________________

මාත් තිරණය කලා:

private secretary කෙනෙක් ගන්න,

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

ඒක නම් ඇත්ත මචං.. මෙහෙම යනකොට ඔය කතාවත් ඇත්ත වෙයි! :ඩී

Anonymous said...

hikz

සිත් අහස said...

මම කිව්වනේ මටත් ඕනෙමයි කියලා. බෑ බෑ දැන්නම් ගන්නම වෙනවා..

Anonymous said...

කෝ මටත් නැනේ තවම.............

Post a Comment

පි‍ටු පෙරලපු ගාන