තව ටික දවසයි.......

Saturday, June 18, 2011

එකමත් එක දවසක මල් පෙති හෙමි හෙමිහිට නටුවට බර වෙන ,හීන් මන්දාරමක් තිවුන හවසක දඟම දඟ බමරෙක් මා ලඟින් ඉගිල්ලිලා ගියා......ඕනෑම මලකට හිතේ අලවාගන්න තරම් ආසා හිතෙන පෙනුමක් ඒ දඟකාර බමරාට තිබුනේ.
කාලයක් තිස්සේ දන්නවා වගේ මාව එයා මගේ ඇස් දිහා බලාන උන්නෙ.
ඒත්....මම ඇයි ඒ දඟකාර බමරාව නොතකා අහක බලාගත්තෙ....?
අනේ ඒ වෙලාවෙ එයාගෙ ඇස් වල තිබුන හැඟීම.

මට කවමදාවත් ඒ ඇස් කියවාගන්න බැරි වේවි...!

මට ටික දවසක් දෙන්න මම ඔයාලට ඒ කතාව කියන්නම්.

මම  නදීෂා සෙව්වන්දි මුතුතන්ත්‍රී.

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

සිතුවිලි පවුරේ කුරු‍ටු ගාන ඉස්සෙල්ලාම නවකතාවට මගේ උනුසුම් සුබ පැතුම්.. දිගටම ලියාගෙන යන්න.. අපි කියවනවා

Post a Comment

පි‍ටු පෙරලපු ගාන