ඉස්සර අච්චි අම්මා කියනවා මෙරු එන කාලෙට තමයි හාල් මැස්සෝ හම්බෙන්නේ කියලා...
මේරු වෙලා බැරිය..ෆීනික්ස් වෙන්න ඕනායචප්පකර පුච්චාඅළු කලත් නැගිට එන..
ඔබ අදහස් කරන දේ මැනවින් වැටහේ\\ඒත් හිතන්න එපාඉවරයි කියලාමෙරු එන තරමටකී පාරක් කියලා ඕක කරන්නද?//
මම නම් මෙරුවන්ට ගහන්නේ නැහැ. :)
තෙලේ මදයෙන්මත්වී නටන මෙරුවන්ඇහුවාද මහවුන්ගෙන්කලින් ගිය වුන්වැටිලා මැරෙද්දිකොහෙද තොපි හිටියේ?මොනවාදතොපි කලේඅද වෙනකම්? උන්ගේ දුක කියනපවුල් වලට?ඒ....තවත් එකමරණයක් විතරද?
:D
රැඩිකල් කවියක් . දාල තියෙන පිංතූරෙට නියමෙට ගැලපෙනවා
@ඔබ නොදුටු ලොවක් : එහෙමත් එකක් තියෙනවද?? කවුද දන්නෙ???@සරත් ලංකාප්‍රිය : අනිවා අනිවා@මඩිස්සලේ නිශාන් : ඉස්තූතියි මචං කොමෙන්ට් එකට@වර්ණා : ඔයාලා නෙමෙයි ගහන්නෙ.ඒක වෙන්නෙ සංවිධානාත්මකව.රාජ්‍ය මට්ටමෙන්@ක්සැන්ඩර් : අයි ටී එන් එකේ දාන කවියක් වගේමයි මචං@Shani : ඩී: ඩී:@දයානන්ද රත්නායක : ඉස්තූතියි සහෝදරයා
8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
ඉස්සර අච්චි අම්මා කියනවා මෙරු එන කාලෙට තමයි හාල් මැස්සෝ හම්බෙන්නේ කියලා...
මේරු වෙලා බැරිය..
ෆීනික්ස් වෙන්න ඕනාය
චප්පකර පුච්චා
අළු කලත් නැගිට එන..
ඔබ අදහස් කරන දේ මැනවින් වැටහේ
\\ඒත් හිතන්න එපා
ඉවරයි කියලා
මෙරු එන තරමට
කී පාරක් කියලා ඕක කරන්නද?//
මම නම් මෙරුවන්ට ගහන්නේ නැහැ. :)
තෙලේ මදයෙන්
මත්වී නටන මෙරුවන්
ඇහුවාද මහවුන්ගෙන්
කලින් ගිය වුන්
වැටිලා
මැරෙද්දි
කොහෙද තොපි හිටියේ?
මොනවාද
තොපි කලේ
අද වෙනකම්?
උන්ගේ දුක කියන
පවුල් වලට?
ඒ....
තවත් එක
මරණයක් විතරද?
:D
රැඩිකල් කවියක් . දාල තියෙන පිංතූරෙට නියමෙට ගැලපෙනවා
@ඔබ නොදුටු ලොවක් : එහෙමත් එකක් තියෙනවද?? කවුද දන්නෙ???
@සරත් ලංකාප්‍රිය : අනිවා අනිවා
@මඩිස්සලේ නිශාන් : ඉස්තූතියි මචං කොමෙන්ට් එකට
@වර්ණා : ඔයාලා නෙමෙයි ගහන්නෙ.ඒක වෙන්නෙ සංවිධානාත්මකව.රාජ්‍ය මට්ටමෙන්
@ක්සැන්ඩර් : අයි ටී එන් එකේ දාන කවියක් වගේමයි මචං
@Shani : ඩී: ඩී:
@දයානන්ද රත්නායක : ඉස්තූතියි සහෝදරයා
Post a Comment