තරු

Wednesday, November 2, 2011

6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

නජාත් අක්‍රම් said...

සමහර විට..ඒත් ඒ තරුව වෙලා ඔයාගේ ලෝකයේ එක මොහොතක් රැඳෙනවාට වඩා ඔයාගේ හීන හැබෑ කර ගන්න උදවු කරන එක මට වටිනව.. ඔයාට හීනයක්‌ දෙනවට වඩා ඇත්තටම මට ඒක ගොඩක් වටිනවා..

ගලයා said...

ඒ තරුව උඹමයි මචෝ..
ඒ තරුව තමා උඹේ ආදරය...
ඒකට කෙල්ලට ඕන හැම දෙයක්ම දෙන්ට
ඇහැකි වේවි....
ලස්සනයි,....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අහිංසක පැතුමක් ....

බට්ටි said...

ඔයාගේ පැතුම හරිම පුදුමයි. කිසිම කෙනෙක්ට නොහිතන දෙයක්.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පේ මොනව කියන්නද කියල හිතාගන්න බෑ....

ෂා වදන් said...

කට්ටියටම ගොඩාක් ස්තුතියි ... මේක මගේ ඇත්තම අත්දැකීමක් ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන