හිතින් මා නොසැලී හිදිද්දී
කඳුල නුබ ඇවිඳින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී....
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ...
වැටුනු මහ වරැසා මතක් වේ
නුබ රැඳී දෑසේ....
හිතින් මා නොසැලී//.....
තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ...
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමී නිබදේ...
හිතින් මා නොසැලී//......
කඳුල නුබ ඇවිඳින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී....
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ...
වැටුනු මහ වරැසා මතක් වේ
නුබ රැඳී දෑසේ....
හිතින් මා නොසැලී//.....
තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ...
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමී නිබදේ...
හිතින් මා නොසැලී//......
6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
මාත් ආසයි
නොසැලි සිටින්නට උත්සහ කරමි නමුත්.......
මාත් හුඟක් ආස සිංදුවක්.....
ඔයාගෙ අදහස් ටිකකුත් දැම්ම නම් තමයි තවත් හොඳ....
හරි ලස්සන සිංදුවක්. වචන ටික දකිද්දි සිංදුව නිකං ඇහෙනව වගේ
මමත් ආසම සින්දුවක්. හරිම ලස්සනයි.
රහස් පරික්ෂකයා said...
ඇයි නමුත් කියල නැවැත්තුවේ!!
පිසාචයා said...
මේක ගැන මගේ අදහස්නම් ගොඩයි. ඒව මෙතන දානන් අමාරැයිත මම වෙනම පෝස්ට් එකක් විදිහට දාන්නම්.
හැමෝටම ස්තූතියි
Post a Comment