මුට්ටිය

Sunday, June 26, 2011
සහෝදරහොරු
සහෝදරවරු
ගම් වදින්නට හදන අලි රැල
දෑත දිගු කර
දමන මුට්ටිය
වඩම්මවනා
අපේ ගරුතර
මහා හිමිවරු

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

හිකිස්.. පට්ට නිසදැස

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

යථාර්තය පෙන්වන පද ගෙතුමක්.. ලස්සනයි!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන