සිත් ගත් ගීතයක්!

Thursday, September 22, 2011
හිතින් මා නොසැලී හිදිද්දී
කඳුල නුබ ඇවිඳින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී....

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ...
වැටුනු මහ වරැසා මතක් වේ
නුබ රැඳී දෑසේ....
හිතින් මා නොසැලී//.....

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ...
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමී නිබදේ...
හිතින් මා නොසැලී//......



6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

බිඟූ said...

මාත් ආසයි

....ජනියා.... said...

නොසැලි සිටින්නට උත්සහ කරමි නමුත්.......

පිසාචයා said...

මාත් හුඟක් ආස සිංදුවක්.....
ඔයාගෙ අදහස් ටිකකුත් දැම්ම නම් තමයි තවත් හොඳ....

දයියා said...

හරි ලස්සන සිංදුවක්. වචන ටික දකිද්දි සිංදුව නිකං ඇහෙනව වගේ

Harshi said...

මමත් ආසම සින්දුවක්. හරිම ලස්සනයි.

#sirkinna said...

රහස් පරික්ෂකයා said...
ඇයි නමුත් කියල නැවැත්තුවේ!!


පිසාචයා said...
මේක ගැන මගේ අදහස්නම් ගොඩයි. ඒව මෙතන දානන් අමාරැයිත මම වෙනම පෝස්ට් එකක් විදිහට දාන්නම්.




හැමෝටම ස්තූතියි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන