මාතෘකාවක් නැත

Wednesday, August 17, 2011
"දැන් දෙන්නා තරහයිලු නේ".....
ලඟදී ඔයාගේ යාලුවෙක් මගෙන් ඇහුවේ...

ඉස්සර මම උදේම එනවා ඔයාව බලන්න.....
හැම දුක සැපක්ම අපි බෙදාගත්තා....
හැම දෙයක්ම.... ඔව් හැම දෙයක්ම.....
ඔයා මගේ ජීවිතේ ආදරෙන් පිරෙව්වා....
ගොඩක් හීන ප්‍රාර්ථනා අරගෙන
මගේ ජීවිතේට ආපු සිහින කුමාරියක්.....
බොහොම ලෙන්ගතුව ලඟින් හිටපු ඔයා...
අද..... මට හිතාගන්නවත් බැරි දුරක නතර වෙලා....
මම තවමත් මේ හීනේ අතරමං වෙලා ඒ සිහින කුමාරිව හොයනවා.....

"ඇත්ත.... දැන් දෙන්නා තරහයි.... තමයි..."
ඒත් මට ඔයත් එක්ක තරහ වෙලා ඉන්න බෑ.... රත්තරං...
ඔයා මාව දාල ගියත්.... ඔයා මගේ ආත්මය අරං ගිහිල්ලා.... කියලා මට දැන් හිතෙනවා....
ඉතින් ඔයා දුකින්නම් ඉන්න එපා..... මොකද......
ඒ හැම දේම මට දැනෙනවා.....
මට ඔයා ගැන තරහක්නම් නෑ....
වෙනදටත් වඩා ආදරයක් දැන් මගේ හිතේ පිරිලා.....
සතුටින් ඉන්න..... දුක්උනොත් මේ මම මැරෙයි......
ඇත්තමයි...

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

අරුණ හෙට්ටිආරච්චි said...

එල

#sirkinna said...

අම්බලම said...

ස්තූතියි

මැණික් - සුදු මැණිකේ said...

ලස්සන අදහසක්.....................

#sirkinna said...

සුදු මැණිකේ(මැණික්) said...

බොහොම ස්තූතියි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන