නොපිපුනු රෝස මල්

Saturday, August 27, 2011
එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .
මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.
ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා.



4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

....ජනියා.... said...

ප්‍රබල තේරුමක් තිනවා.. මරු මරු

මාතලන් said...

ඒත් එහා වත්තේ කෙනා හොරෙන්ම වතුර දැම්මලු.. රෝස ගහක් නිසා.. ඒයලු ඔය මුකුල පිපුනේ...

- said...

නරක නෑ! මේකේ තව කොටසක් තියෙ ද?

Sandamal said...

අපි අපේ අඩුපාඩු දිහා බල බල හිටියොත් අපේ හැකියාවන් වලින් කරන්න පුලුවන් දේවලුත් යටපත් වෙනව ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන