ලෝකෙ හොඳම ටොරන්ට් සයිට්ස්

Wednesday, August 10, 2011
හලෝ කස්ටිය කොහොමද ඉතින්. කාලෙකින් සිතුවිලි පවුරට ලිපියක් දාන්නත් බැරිවෙච්ච එකේ ටොරන්ට් පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන පෝස්ට් එකක් දානවා. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට කියන්නෙ ලෝකේ විශාලම, ජනප්‍රියම හා හොඳම ටොරන්ට් සයිට් 15 ගැනයි. ඔන්න ටොරන්ට් පාවිච්චි කරන අය ඒ සයිට් වලට ගිහින් තමන් කැමති දේ බාගන්නකෝ.


1 | ISOHunt
392 - eBizMBA Rank | 12,000,000 - Estimated Unique Monthly Visitors | 713 - Compete Rank | *275* - Quantcast Rank | 189 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
2 | ThePirateBay
492 - eBizMBA Rank | 11,550,000 - Estimated Unique Monthly Visitors | 683 - Compete Rank | 692 - Quantcast Rank | 100 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
3 | btjunkie
858 - eBizMBA Rank | 4,500,000 - Estimated Unique Monthly Visitors | 1,259 - Compete Rank | *943* - Quantcast Rank | 372 Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
4 | Torrentz
879 - eBizMBA Rank | 4,400,000 - Estimated Unique Monthly Visitors | *2,000* - Compete Rank | *470* - Quantcast Rank | 167 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
5 | ExtraTorrent
1,468 - eBizMBA Rank | 3,000,000 - Estimated Unique Monthly Visitors | 1,826 - Compete Rank | *1,980* - Quantcast Rank | 599 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
6 | TorrentReactor
1,558 - eBizMBA Rank | 2,700,000 - Estimated Unique Monthly Visitors | 1,688 - Compete Rank | 2,230 - Quantcast Rank | 755 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
7 | Demonoid
1,747 - eBizMBA Rank | 2,400,000 - Estimated Unique Monthly Visitors | 2,432 - Compete Rank | *2,200* - Quantcast Rank | 608 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
8 | KickAssTorrents
2,468 - eBizMBA Rank | 2,000,000 - Estimated Unique Monthly Visitors | 1,017 - Compete Rank | 5,962 - Quantcast Rank | 426 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
9 | TorrentDownloads
3,316 - eBizMBA Rank | 1,700,000 - Estimated Unique Monthly Visitors | 2,523 - Compete Rank | *6,400* - Quantcast Rank | 1,025 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
10 | SumoTorrent
4,093 - eBizMBA Rank | 1,000,000 - Estimated Unique Monthly Visitors | 5,122 - Compete Rank | 4,761 - Quantcast Rank | 2,397 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
11 | OnlyTorrents
4,586 - eBizMBA Rank | 950,000 - Estimated Unique Monthly Visitors | 5,995 - Compete Rank | 3,706 - Quantcast Rank | 4,058 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
12 | Fenopy
5,534 - eBizMBA Rank | 850,000 - Estimated Unique Monthly Visitors | 6,681 - Compete Rank | 6,121 - Quantcast Rank | 3,800 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
13 | TorrentPortal
5,968 - eBizMBA Rank | 800,000 - Estimated Unique Monthly Visitors | 6,304 - Compete Rank | 7,529 - Quantcast Rank | 4,072 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
14 | Seedpeer
6,974 - eBizMBA Rank | 700,000 - Estimated Unique Monthly Visitors | 8,703 - Compete Rank | 6,485 - Quantcast Rank | 5,733 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
15 | Torrents
17,972 - eBizMBA Rank | 350,000 - Estimated Unique Monthly Visitors | 21,058 - Compete Rank | *25,000* - Quantcast Rank | 7,858 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
ඔන්න පහළවම දැම්මා. කැමති අය ගිහින්ම බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න............

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Madhawa Habarakada said...

මගේ තේරීම demonoid. ඒකෙන් විතරයි මට හොඳට seeds තියෙන fake නැති torrents හම්බෙලා තියෙන්නෙ.

Madhawa Habarakada said...

මේකට එකතු කරන්න www.torrentfunk.com එකත්. ඒකත් ඉතාම හොඳයි. demonoid ඇරුනම seedersල ඉන්න ටොරන්ට්ස් වැඩිපුර ලැබිල තියෙන්නෙ මේකෙන් තමයි මට නම්. හැබැයි ෆේක් ඒවත් බොහොමයි. :(

චතුර.... said...

ISO Hunt , Kick Ass , Pirate Bay මම ගොඩාක් ආසම කරන අඩවි මොකද විශ්වාසවන්ත, සීඩර්ස්ලා වැඩිපුර ඉන්න ටොරන්ට් තියෙනවා. මේකට Torrent Hound සහ Bit Snoop යන අඩවි දෙකත් එකතු කළා නම් තමයි හොඳ. මොකද Torrent Hound එකේ වැඩිපුර සීඩ් තියෙන එව්වා වගේම Bit Snoop එකේ ඕනේම හොයා ගන්න අමාරු පරණ ෆිල්ම් , පොත් එහෙම තියෙනවා..

- said...

ම‍ට නම් ටොරන්ට් කිවුවොත් ඉතින් Extratorrent ඇර වෙන මොනවත් ඕනේ නෑ. ඒ සයිට් එකත් රෑංකිං ලිස්ට් එකේ මුල් පහළොව අතරට ආපු එක ගැන ගොඩාක් සතුටුයි.

පිස්සු පුසා said...

මගේ තේරීම Demonoid

Post a Comment

පි‍ටු පෙරලපු ගාන