ලියන්න අවසර...

Wednesday, July 27, 2011
ඉපදුන නිසා
වී මිනිසෙකු
ඇතිවෙයි නැතිවෙයි
බොදවෙයි සිතුවිලි
සිතන්නට යමක්
ඇති නිසා සිතක්
මටම වෙන්වූ
ගලායන සිතුවිලි
බොදවෙන්නට පෙර
ගෑමට කුරු‍ටු
එක්වුනෙමි මමත්
සිතුවිලි පවුරට.

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

සුබ පැතුම්.. සිතුවිලි පවුරට සාදරයෙන් පිළිගන්නවා

Dinuka Harshana said...

බොහොම ස්තූතියි..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...
This comment has been removed by the author.
˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

♣ආසියා♠ (♥AseS♦) සාදරයේන් පිලිගනිමි ඔබව..!!! අප හා අත්පටලගත්තාට...

Dinuka Harshana said...

පුදමි හද පිරි තුතිය ඔබ හැමටම..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන