Re:ඔබේ බ්ලොග්/වෙබ් අඩවිය ලෝඩ් විමේ වේගය මැන ගන්න අඩවියක්

Wednesday, July 27, 2011

මම දැක්කා නඳුන් සහෝගේ පෝස්ට් එක. ඒකෙ ගොඩක් අය අහල තිබුනා තම තමන්ගෙ browser වලට ගැලපෙන විදිහට හා නෙට් කනෙක්ශන් එකට අනුව වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ලෝඩ් වෙන වේගය පෙන්වන වෙබ් අඩවියක්.

ඉතින් මම ඔබ වෙත එවැනි වෙබ් අඩවියක්  ගෙන ඒමට මම අදහස් කරා.මේකට නම් පෝස්ට් එකක් කියන්නම බෑ.නඳුන් සහෝගෙ ලිපියට comment දාපු අයට පිලිතුරක් කියලා හිතා ගන්න කෝ.

…ඔය පහළ  තියෙන්නෙ මගේ බ්ලොග් එක ලෝඩ් වෙන්න ගත වෙන කාලය ඕකෙ තියෙන ඇඩ්‍රස් බාර් එකේ ඔයාලගෙ බ්ලොග් එකේ ඇඩ්‍රස් එක කොටලා ලෝඩ් වෙන්න ගත වෙන කාලය හොයා ගන්න.
…ඔබට ජය! 
මෙතනට කොටන්න

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Nadun Ranaweera said...

එදා මම දාපු ලිපිය මගේ බ්ලොගයේ පරන ලිපියක්. එක ටිකක් චාටර් උනා වගේ. එල ඔයාගේ එක මම බලන්නම්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන