අතීතයේ මිතුරියේ....

Wednesday, July 27, 2011

අතීතයේ මිතුරිය ඔබ
සිත පුර සෙනෙහසින් ගැවසුන
සිහිනයකවත් සිත්තම්ව කිව මැන
ඔබ අද කොහේ ගැවසේද.....

ඔබේ සුමුදු ඇගිලි තුඩින්
හද පිරි මැද සෙනෙහසින්
කියූ පෙම් අන්දරය
නිහඩ ක
දුලකි අද...

වසන්තයක මිහිරි මතක
 විතරයි ආදර හද අද
ඔබ වාගේ පෙම් කවියක්
කියවන්න හැකිවේදො...?

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන