කමෙන්ට් ටික ඔටෝ ගැන ගමු මෙයත් එක්ක

Friday, July 15, 2011
ඔන්න ආයෙත් මම සිතුවිලි පවුරේ කුරු‍ටු ගාන්න හිතුවා.... අසනිපෙන් ගෙදර ඉන්න නිසා මට ඉක්මනටම ආයේ එකතු වෙන්න ලැබුන එක ගැන මට සතු‍ටුයි... මේකත් මම ටික කාලෙකට කලින් මගේ බ්ලොග් එකේ දිලා තියෙන එකක් නම් තමයි.... එත් ඒවා මිස් උන කෙනෙක්ට මේක වටිවිනේ....  


ටිකක් හදිසියෙන් තමා මේ පොස්ට් එක දාන්නේ.. මේක ඔයාලත් කැමතිනම් දාගෙනම බලන්නකෝ....

මුලින්ම කරන්න තියෙනේ ඔයාලගේ බ්ලොග් එකේ Add a Gadget  කියන එක තොර ගන්න එකනේ....
ඒකට මෙහෙම යන්න
 

Dash Board ---- > Design ----> Page Elements ----> Add a Gadget
 

ඊට පස්සේ
 

Add Html
 

හොයාගෙන්න්කෝ

හොයාගෙන ඒකට මෙන්න මේ මම දෙන කොඩ් එක කොපි කරගන්නකෝ





<script style="text/javascript">
function showpostcount(json) {
document.write(' ඔක්කෝම ලිපි: <b>' + parseInt(json.feed.openSearch$totalResults.$t,10) + '</b><br>');}</script>
<script src="http://Sadaru.World.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=showpostcount"></script>

<script style="text/javascript"></script>

<script style="text/javascript">
function numberOfComments(json) {
document.write(' ඔක්කෝම ප්රතිචාර : <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');}</script>
<script src="http:// Sadaru.World.blogspot.com/feeds/comments/default?alt=json-in-script&callback=numberOfComments"></script>

ඔන්න මේ කොඩ් එකේ ඔය රතු පාටින් තියන එකට ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ්‍රර්ස් එක දෙන්නකෝ

කොල පාට එකට ඔයාලා කැමති විදිහකට දාලා වෙනස් කරගන්නකෝ

ඔන්න දැන් සේව් කරගෙන බ්ලොග් එකට ගිහින් බලන්නකෝ

වැඩේ ගොඩනේ. එහෙමනම් ඔන්න මම ගියා...



මේකේ පොඩි ඇඩ් එකකුත් දැම්මට ඇඩ්මින් අය්යා ? මල්ලි තරහ වෙන එකක් නැනේ..... කැමති අයට මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න ඒන්න
මෙන්න පාර



දේවා ගේ අඩවිය

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

වටිනවා මචං ස්තුතිය

Post a Comment

පි‍ටු පෙරලපු ගාන