නුඹ...

Sunday, June 19, 2011


සිහිනෙකිදු සිහිනෙන් වත් බලන්නට සිත් නොවු බියකරු සිහිනයද නුඹ..?

සිසිරයට නැව්තුම් තබන්නට,
සිත හිරිවට්ටන් හැගුම් පුබුදුවන්නට ආ අප්සරාවියද නුඹ...?

නුඹ බියකරුද?
නුඹ පියකරුද?
නුඹ ඒ සිහිනයද?
නුඹ හැබැවක්ද?
නැත්නම් මා නුඹව දකිමින් සිටින්නේ ඒ බියකරු සිහිනය තුලමද?

නුඹ කවුද....?

නුඹ කොහෙද....?

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Observer said...

ඔලුව දොර උළුවස්සේ එහෙම වැදුනනන් පුතා, මහවෙදන ගෙන් වත් අහල බලාපන් මොකද කොරන්නෙ කියල...

Yasantha Hennayake said...

හීනයක්ද?? ඇත්තක්ද?? හීනයක් උනා නම් හොදා

Sabith said...

@observr: හික්ස්! දැන් තමා හොඳම සිහියෙන් ඉන්නේ! ඔයා හැමොගෙම බොලොග්ග වල කොමෙන්‍ටු දානව දැකල තිබ්බට මොකෝ තාම මගේ බ්ලොගිය පැත්තේ ඇවිත් නැහැ නොවැ..
www.sabithl.blogspot.com

Post a Comment

පි‍ටු පෙරලපු ගාන