සුන්දර දවස එයි අපි හැම වසා ගෙන

Saturday, May 19, 2012

සුන්දර සිනා කැන් පුරවයි දවසෙ .......හිඳ 
ඟංතෙර ගලා යයි සයුරක් සොයන .....හද
ගින්දර නිවාලයි මා හද පත්ලෙ .........බැඳ 
පෙම්බර කියා දෙන් නුබ මා කොහිද ...අද




ආදර නුඹ නමින් ඉන්නද බලා .........ගෙන 
දුම්බර කදු වදන් නොම දෙන් විදව ..ගෙන 
දුක්බර ඒ වදන් පවසනු හැදින .........ගෙන 
සුන්දර දවස එයි අපි හැම වසා .........ගෙන 



4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

sAm (සෑම්) said...

එල !

සිත්තමී said...

ලස්සන කවි දෙකක්...

ප්‍රදී said...

//ආදර නුඹ නමින් ඉන්නද බලා .........ගෙන
දුම්බර කදු වදන් නොම දෙන් විදව ..ගෙන //
මේ පද දෙකේ අමුතු ලස්සනක් තියනවා...හුගක් ලස්සනයි..:)

Anonymous said...

ලස්සනයි යාළු! :)

Post a Comment

පි‍ටු පෙරලපු ගාන