අපි

Saturday, September 3, 2011





ඔයාට මම ඉන්නවා

මට ඔයා ඉන්නවා
ඔයත් තනි නෑ
මමත් තනි නෑ
ඒත් අපි.........?

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

....ජනියා.... said...

සිතින් එක ලග නොවෙද?
....... ගැබුරු අදහසක්.

දිනුක said...

ඉස්තූතියි රහස් පරීක්ෂකයා.....

සරත් ලංකාප්‍රිය said...

අපිට අපිවත් නෑ

දිනුක said...

ඒක නේන්නං

Post a Comment

පි‍ටු පෙරලපු ගාන