Proxy අඩවියක් හදමු

Wednesday, August 3, 2011

අන්තර්ජාලයේ තියෙන සමහර අඩවි වලට පිවිසෙන්න බැනේ එවාගේ එක severs ප්‍රශ්න නිසා එහෙම නැතිනම් තහනම් කල අඩවි නැතිනම් වෙනත් ගැටලු උනාම අපි Proxy අඩවියක් හොයාගෙන එකෙන් තමා යන්නේ. ඉතින් හොද Proxy අඩවියක් අපි කොචර මහන්සි වෙන්න ඕනද. එත් ලේසියෙන් මේ proxy templates එකෙන් පුලුවන් ඔබට Proxy අඩවියක් හදා ගන්න. හරම ලේසි database වගේ මොනවත් ඕනේ නෑ. මේ proxy template එක Download කරලා ඔබේ Host upload කරලා බලන්න. http://www.freeproxytemplates.com/ ඔයාගේ වැඩේට 10Gb Free Hosting ඕනම් මගේ Free Host ගන්න පුලුවන් මගේ පරන Domain එක EXP නිසා මම දැනට co.cc Domain දාලා තියෙන්නේ. http://lankahosting.co.cc

උපුටා ගත්තේ http://anushanadun.blogspot.com/2011/04/blog-post_15.html

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සමනලයා said...

යන්න බැරි අඩවි තියෙනව නම් www.samanala.tk ගිහින් බ්ලොග් එකේ පහලම තියෙන Enter a Url To Browse Anonymously කියන තැනට යන්න ඹ්නෙ url එක දෙන්න එතකොට යන්න බැරි අඩවි වලට යන්න පුළුවන්

Anonymous said...

ehama giyata video play karanna bahanea....

Anonymous said...

yanna be yako..samanala adaviya hariyata work ne

Rajitha Abeysinghe said...

එල........

Anonymous said...

@ බුද්ධික සිරිවර්ධනයා ලිපි Copy කරලා මේ ලිපියේ මේ කොටස Copy කරලා

http://buddhikageblogges.blogspot.com/2011/08/blog-post.html
අන්තර්ජාලයේ තියෙන සමහර අඩවි වලට පිවිසෙන්න බැනේ එවාගේ එක severs ප්‍රශ්න නිසා එහෙම නැතිනම් තහනම් කල අඩවි නැතිනම් වෙනත් ගැටලු උනාම අපි Proxy අඩවියක් හොයාගෙන එකෙන් තමා යන්නේ

මොනවද ඩෝ ලැජ්ජයි

Anonymous said...

@ බුද්ධික සිරිවර්ධනයා ලිපි Copy කරලා මේ ලිපියේ මේ කොටස Copy කරලා

http://buddhikageblogges.blogspot.com/2011/08/blog-post.html
අන්තර්ජාලයේ තියෙන සමහර අඩවි වලට පිවිසෙන්න බැනේ එවාගේ එක severs ප්‍රශ්න නිසා එහෙම නැතිනම් තහනම් කල අඩවි නැතිනම් වෙනත් ගැටලු උනාම අපි Proxy අඩවියක් හොයාගෙන එකෙන් තමා යන්නේ

මොනවද ඩෝ ලැජ්ජයි

Anonymous said...

My brother recommended I might like this web site. He was totally right.
This post actually made my day. You can not imagine simply how much time I had spent for this info!
Thanks!

My webpage - luxe vakantiewoningen frankrijk huren

Anonymous said...

I've been browsing on-line greater than three hours these days, yet I by no means discovered any interesting article like yours. It's lovely price enough for me.

Personally, if all site owners and bloggers made excellent content as you probably did, the internet
shall be a lot more useful than ever before.

My web blog :: particuliere vakantiehuizen []

Anonymous said...

Hello my friend! I wish to say that this post is amazing, great written and come with approximately all significant infos.
I'd like to peer extra posts like this .

Also visit my web page ... vakantiehuisje frankrijk

Post a Comment

පි‍ටු පෙරලපු ගාන