මේක පුoචි ආදර කතාවක්.....

Tuesday, August 2, 2011
 

ගෑණු ළමයා :- මම ලස්සනද ?
පිරිමි ළමයා :- නැහැ
ගෑණු ළමයා :- ඔයා හැම දාටම මාත් එක්ක ඉන්න ඕනද ?
පිරිමි ළමයා :- නැහැ
ගෑණු ළමයා :- මම ඔයාගේ වෙන් වුනොත් ඔයා අඬනවද ?
පිරිමි ළමයා :- නැහැ
 

මේක අහපු ගෑණු ළමයට ගොඩක් දුක හිතුන...එයා අඩන්න අරගෙන හැරිල දුවන්න හැදුවා....එතකොට ගෑණු ළමයා ගේ අතින් අල්ලගත්තු පිරිමි ළමයා මේහෙම කියනවා............
 

ඔයා ලස්සන නෑ ඔයා දේවගනක්.......
මට ඔයා එක්ක හැමදාටම් ඉන්න ඕන නෑ..මට ඔයාව සසර පුරාවටම ඕන
ඔයා මගෙන් වෙන් වුනොත් මම අඩන්නේ නෑ මම මැරෙනවා
 

කරැණාකරලා මත් එක්ක සසර පුරාවටම දෙවගනක් වෙලා ලගින්ම ඉන්න මොකද මම ඔයාට ආදරෙයි.............

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිස්සු පුසා said...

වැදුනා..නියමයි

මැරා... said...
This comment has been removed by the author.
මැරා... said...

කොල්ලො නම් බොක්කෙන්ම love කරනවා එත් කෙල්ලො එහෙම නෑ.....අදත් හෙටත් කවදත්.......කෙල්ලො නිසා කොල්ලො කොච්චර නම් ජිවිත පුදන්න ඇතිද...?

Anonymous said...

හොඳ පරිවර්තනයක්.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන