නරක වැඩ වලට ආස ළමයින්ට..

Friday, August 5, 2011
ඔන්න ලමයි මේක මගේ පලවෙනි කුරුට්ට.. :D

ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.. මේක නරක වැඩ වලට ආස දරුවන්ට.. මම දන්නවා ඔය ඉන්න ළමයි ඔක්කොම වගේ මේ විදියෙ නරක වැඩ වලට ආසයි කියල..

හැබයි මේකෙ නරක වැඩ ගොඩක් නෑ. ඒත් දරුනු නරක වැඩ ටිකක් තියෙනවා..

මෙන්න මේක තමා   .   මන්ත්‍රා...!  බුවාහාආආ....!









මේක බ්‍රවුසර් බේස් හැකින් ෆ්‍රේම් වර්ක් එකක්.
කවුරුත් දන්න කියන අපේ මිත්‍ර ෆයර් ෆොක්ස් තමා මේකෙ බේස් එක..
ඕපන්සෝස් වගේම පෝර්ටබල් විදියට මේක හදල තියෙන්නේ...

මෙන්න ස්ක්‍රීන් ශොට්  එකක්.


මෙන්න බා ගන්න ලින්ක් එක..
Windows – OWASP Mantra Security Toolkit – Gandiva.exe
Linux 32-bit – Mantra Security Toolkit – Gandiva.tar.bz2
වැ.ග- මේක ලිනක්ස් වගේ එකක් රන් කරන එක වින්ඩෝස් වලට වඩා ශුවර්..


මේකත් එක්ක තව බෝනස් එකක් හම්බෙනවා ඒක තමා 
Club Hack Mag එක.  ඉන්දියාවෙ පලවෙනි මෙව්වා මැග් එක.






ට්‍රයල් ඇන්ඩ් එර(ර්)ස්  විදියට ඉගෙන ගන්න  ආස හිතෙයි.




සුබ...!  








ප.ලි -  ලමයි එක දෙයක් කියන්ම්.  ගොඩක් ලමයි හිතන් ඉන්නෙ හැකින් කියනෙ පේස් බුකියවත්, මේල් එකක් වත් මෙව්වා කරන එක කියල .  ඒක නෙවේ ලමයෝ මෙව්වා කරනවා කියන්නේ. 






ඊලගට හැකින් ෆ්‍රේම් වර්ක් එකක් වෙන OS ගැන ඔත්තුවක් දෙන්නම්.

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Madhawa Habarakada said...

පොඩි විස්තරේකුත් දැම්ම නම් තමා හොඳ.
ඔව් හැමෝම මේ හැක් කරනව කියල හිතා ඉන්නෙ වෙන වෙන දේවල්. අනික ක්‍රැක් කිරිල්ල. සමහරු ඕව පටලවගෙන.
Phishing කිරිල්ල හැක් කිරිල්ලක් කියල හිතාගෙන. :D

Unknown said...

විස්තරයක් දෙන්න පුලුවන් ඒත් අපේ අයගෙ තියෙන උනට මොනව කරල නවතීද දන්නෙ නෑ..!
( හැකින් ලංකාවෙ ප්‍රසිද්දියේ උගන්වන එක නීති විරෝධී. මට ආයෙ පොලිසි ගානෙ ලගින්න බෑ :P )

හෆ්ෆේ ඒ ගැන නම් කියල වැඩක් නෑ.. ඔක්කොම පටලවන් ඉන්නේ..
ඔක්කෝන්ටම කලින් හැක් කියන්නෙ මොකක්ද ක්‍රැක් කියන්නෙ මොකක්ද,,? හැකින් ටෙක්නික්ස් මොනවද තින්කින්ග් මොනවද.. හැකින්ග් ලොජික් මොනවද කියල කියල දෙන්න වෙයි..! නැත්තම් ඉතින් ෆිශින් සයිට් එකක් අටව ගත්තත් හිතන්නෙ මහ ලොකු හැකර් කෙනෙක් කියලා.


( බලමු ඉස්සරහට හොද දෙවල් ටිකක් දෙන්න බලන්නම් )

Anonymous said...

If you wish for to improve your familiarity only keep visiting this website and be updated with the most up-to-date information
posted here.
Here is my site ... arsenal transfer news arsenal transfer targets

Anonymous said...

Heya are using Wordpress for your blog platform?
I'm new to the blog world but I'm trying
to get started and create my own. Do you
require any html coding expertise to make your
own blog? Any help would be really appreciated!
Also visit my site ... colonias

Post a Comment

පි‍ටු පෙරලපු ගාන