ආදරෙයි මා ආදරෙයි

Sunday, August 28, 2011
හැමදාම ලගට වී
තුරුළුව සෙනෙහසින්
නොකිව්වට ආදරෙයි මම
මැවෙන හැමවිට
රුසිරු ඔබේ රුව
සිතෙන් කියනෙමි
ආදරෙයි මා ආදරෙයි !!!

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පන්සල් හංදිය said...

සිතෙහි පමණක් ඇති ....
දැනෙන්නෙ නැති ආදරේකින් ඇති පලේ කිම ......

Sandamal said...

සිතින් කියන දේ ලෝකයට නෑසෙයි

....ජනියා.... said...

හයියෙන් කෑ ගහලා කියන්න....
නිදහස සොයාගන්න

Unknown said...

හැමොටම බොහොම ස්තුතියි ප්‍රතිචාරවලට :)

Anonymous said...

Lassanaii Mage kathawa godak dukaii

Post a Comment

පි‍ටු පෙරලපු ගාන