පුංචි හිතට එබිකම්කර

Saturday, August 20, 2011










පුංචි හිතට එබිකම්කර 

පි- පුංචි හිතට එබිකම්කර සිහිනයක් වේලා
     පාට වළාකුලේ සැඟවි නොපේනිම ගියා...

ගැ- මාගේ ළඟි හිමි හිමියට මුදුවදන් ගොතා
      සේල වලාකුලේ දවටා සිත මවිත කළා ... //

පි- දුක හිතුනම හොරේන් හඩන හදම ඔබ උණා
     නුබ මාළඟ නැති පාළුව සිතේ රජඋණා ...

ගැ- ඔබ ගැන මට ඇහි පිය ගසන තරමටම වැඩිඋණා
      මට නොදැනිම මගේහිතත් මටත් කළා . . . //

      පුංචි හිතට . . .

පි- මගේ හිතේ ඔබේරූවමයි මකන්නට එපා....
     මේ හිතඔබ ළඟම සැලේයි කදුළු නම් එපා...

ගැ- මාළඟ ඔබ ඉන්න තරම් සැලේන්නට එපා...
      මගේ අහාසට හිරු කුමරුඅගේයි බසින්නට එපා . . . //

      පුංචි හිතට . . .



خخخخخخخخخخخخخخخخخخخخخخخخخخخخخ

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පන්සල් හංදිය said...

ලස්සනට ගලපපු පදවැල් ටිකක් ......
නියමයි ......

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

පන්සල් හංදිය ෴
*ස්තුතියි මචං හැමදාමත් වගේ...
@ එවාගේම ලයික් දාපු (නියමයි/හොදයි)ලකුණුකරපු සහොදර සහොදරියන්ටත් ස්තූතියි..!!!
එවාගේම දිව නැති එකේක් ඉටියා උටත් ස්තුතියි උගේ ඉරිසියාකාර අදහාසපල කලාටත් .. :D

Post a Comment

පි‍ටු පෙරලපු ගාන