යාළුවො තුන් දෙනෙක් දුර ගමනක් යන ගමන් කතාවට වැටුනා. දැන් ඔන්න බයානක අනතුරු ගැන කතාව. මේ යාලුවන්ට නම් දාගමුකො අපේ පහසුවට. එකෙක් ටොම් අනිකා ඩික් අනිකා හැරී.
ටොම්.:- උඹල දන්නවද ? අපේ සීයාගේ තාත්ත මලේ මුහුදේ ගිහින්. අපේ සීයත් මලේ මුදු ගිහින්.. අපේ තාත්තත් මලේ මුදු ගිහින්.. මුදු ගමන් හරිම අන්තරායදායකයි ..
ඩික්:- මොනවා කියනවද.. මුද වගේද අහස ? වැටුනොත් ඉතින් පීනලා බේරෙන්නද ?? අපේ සීයාගේ තාත්ත මලේ ගුවන් ගමනකදී. සීය මලේ යානයක් කඩන් වැටිලා ..අපේ තාත්තත් එහෙමයි.. අපොයි ගුවන් ගමන් බොහොම බයානකයි
හැරී:- අනේ මන්ද .. අපේ සීයාගේ තාත්ත මලේ ඇඳේ දී .. සීය මලෙත් ඇඳේ දී .. තාත්ත මලෙත් ඇඳේ මයි .. අපේ හාමිනේගේ පැත්තෙත් එහෙමයි..මන් දන්නා හැමෝම මලේ ඇඳේ දී . දැන් බලන් ගියාම ඇඳ ඔය කෝකටත් වැඩිය බයානක තැනක්නේ !
කතාව සැටිපිකෙට් ඇත්ත නේද ? හොඳ වෙලාවට ඇඳන්වල වෙන දේවල් වැඩිදෙනෙකුට පෙනෙන්නේ නැත්තේ..
7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
නියමයි
හොඳ වෙලාවට ඇඳන්වල වෙන දේවල් වැඩිදෙනෙකුට පෙනෙන්නේ නැත්තේ..... .......
සහතික ඇත්ත.
පට්ට....
ඇද තමයි ගොඩාක්ම භයානක එක නිසා ඇදට වඩා පැදුර හොදයි හි හි හි
ඇඳන් ඇඳන්
අම්බලම
අමබලම
සමහරුන්ට පැදුර පෑගුවත් ඇති ප්රතිපල ලැබෙන්න. පරිස්සමින් පුතෝ පැදුර ඇඳට වැඩ බයානකයි..
මුල් මරණ හැම එකක් ම ගමන් වලදි,,,,
අන්තිම මරණ ඇදක් උඩ.......
මරෙ මරු .. කවදා හරි ඇදක් උඩ තමයි....
Post a Comment