ලෝකේ බයානකම තැන..

Friday, August 19, 2011

යාළුවො තුන්  දෙනෙක්  දුර ගමනක් යන ගමන් කතාවට වැටුනා.  දැන් ඔන්න බයානක අනතුරු ගැන කතාව. මේ යාලුවන්ට නම් දාගමුකො  අපේ පහසුවට. එකෙක් ටොම්  අනිකා ඩික් අනිකා හැරී.
ටොම්.:- උඹල දන්නවද ? අපේ සීයාගේ තාත්ත මලේ මුහුදේ ගිහින්. අපේ සීයත් මලේ මුදු ගිහින්.. අපේ     තාත්තත් මලේ   මුදු ගිහින්.. මුදු ගමන් හරිම අන්තරායදායකයි    ..
ඩික්:- මොනවා කියනවද.. මුද වගේද අහස ? වැටුනොත් ඉතින් පීනලා බේරෙන්නද ?? අපේ සීයාගේ තාත්ත මලේ ගුවන් ගමනකදී. සීය මලේ යානයක් කඩන් වැටිලා ..අපේ තාත්තත් එහෙමයි.. අපොයි ගුවන් ගමන්   බොහොම බයානකයි
හැරී:- අනේ මන්ද .. අපේ සීයාගේ තාත්ත මලේ ඇඳේ දී  .. සීය මලෙත් ඇඳේ දී  .. තාත්ත මලෙත් ඇඳේ මයි  ..  අපේ හාමිනේගේ පැත්තෙත්  එහෙමයි..මන් දන්නා හැමෝම මලේ ඇඳේ දී  . දැන් බලන් ගියාම ඇඳ ඔය කෝකටත් වැඩිය බයානක තැනක්නේ !
කතාව සැටිපිකෙට් ඇත්ත නේද ? හොඳ වෙලාවට ඇඳන්වල වෙන දේවල් වැඩිදෙනෙකුට පෙනෙන්නේ නැත්තේ.. 

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ළහිරු හිමේෂ් said...

නියමයි

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

හොඳ වෙලාවට ඇඳන්වල වෙන දේවල් වැඩිදෙනෙකුට පෙනෙන්නේ නැත්තේ..... .......
සහතික ඇත්ත.

මි හරක් පිඩියා said...

පට්ට....

අරුණ හෙට්ටිආරච්චි said...

ඇද තමයි ගොඩාක්ම භයානක එක නිසා ඇදට වඩා පැදුර හොදයි හි හි හි

Reshan Chathuranga said...

ඇඳන් ඇඳන්

සරත් ලංකාප්‍රිය said...

අම්බලම
අමබලම
සමහරුන්ට පැදුර පෑගුවත් ඇති ප්‍රතිපල ලැබෙන්න. පරිස්සමින් පුතෝ පැදුර ඇඳට වැඩ බයානකයි..

....ජනියා.... said...

මුල් මරණ හැම එකක් ම ගමන් වලදි,,,,
අන්තිම මරණ ඇදක් උඩ.......
මරෙ මරු .. කවදා හරි ඇදක් උඩ තමයි....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන