පංති භේද

Monday, July 25, 2011

එහා ඉවුරෙ ඉඳන්
අත වනනවා හැමදාම
මටයි කියන්නෙ
එන්න කියල ඔහේට
පේන්නැද්ද
හැඩපාර
ඉවුරත් උසයි
ඔය පැත්තෙ
හොඳ නැද්ද
ඔයා ආවොත් මෙහෙට

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සාටර් said...

ලස්සන අදහසක්....සුපිරි....:)

දිනුක said...

තුති වේවා චාටර් කොල්ලා....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන