විවාහය

Monday, July 18, 2011


විවාහය  අමු අඹයකි 
කෑ එකාගේ  දත් හිරි වැටී
ශික් කාපු මෝඩ කම යයි   
ඌ පසුතැවිලි වෙද්දී
බලන් ඉන්න එකාගේ 
කටට කෙල උනයි..
( මගේ යාලුවෙක් කියනවා )

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

sameera said...

මගෙත් කටට කෙල උනයි
කෑ එවුන් හිරිවැටී ඇති බව කියයි .....

Chamath N. Kirinde said...

අමු අඹද ලුණු එක්ක
ඕන තරම් කෑව හැකිය...

සරත් ලංකාප්‍රිය said...

එසේ ලුණු සමග කකා ඉඳීම හොඳය..එහෙත් දත් හිරිවැටීම එසේමය.. අමු අඹ දිහා බැලීම නරක නැත කෑමට පෙර සිතා බලනු..

පිස්සු පුසා said...

අමු අඹ ඉදවා කැවොතින් දත් හිරිවටෙන්නේද නැත

Deeps said...

ලුණු වැඩියෙන් කෑවම එක එක ලෙඩ හැදෙනවලු

Post a Comment

පි‍ටු පෙරලපු ගාන