(අ) නි ය ම් පෙ ම

Monday, July 18, 2011

ස්‍ත්‍රිහු පෙම් කරති...

ඇතැමුන් සැමියාට පෙම් කරති..ඔහු ඇගේ පෙම්වතායි..ඇගේ හිමි සඳු ඔහුයි..
එවැන්නන් අල්පය.අංශු මාත්‍රය..
සමහරුන්ට පෙම්වතුන් නැත..සිටින්නේ සැමියන් පමනි..
තව සමහරුන්ට සැමියන් නැත.සිටින්නේ පෙම්වතුන් පමනි ...අයෙකු හෝ කිහිප දෙනෙක් විය හැක..

තව සම හරක්ද ප්‍රේම කරති...
ඔවුන්ට සැමියන්ද සිටිති..පෙම්වතුන්ද සිටිති.නමුත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකි..
එවිට එයට අනියම යැයි කියති...

අනියම ප්‍රකාශිත විය හැක..අප්‍රාකශිතද විය හැක..
ඒක පර්ශවික විය හැක,නොවිය හැක..

ඔබ පෙම් කරන්නේ කාටද....?
සැමියාටද?පෙම්වතාටද?සැමියාගේ යලුවාටද? පෙම්වතාගේ යාලුවාටද?
අල්ලපු ගෙදර එකාටද.එකීටද?

ඔබ නියම් ද?
අනියම් ද?

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

අපි මොකටෙයි මේකට උත්තර බඳින්නේ. අහල තියෙන්නේ බාරියාවන්ගෙන් නෙව !

kumaraya said...

මේ ගැන මගේ පෞද්ගලික අදහස මෙසේය. සමහරු මෙහෙම කියනවාට අකමැති වනවා ඇත.
ඔය මොන විදිහට... නියම් හෝ අනියම් / හිටගෙන හෝ ඉඳගෙන / නිදාගෙන හෝ හරහට / ඕක කළත් අවසාන පරමාර්තෙ ලිංගික සතුටක් ලැබීමය.
කාටවත් කරදරයක් නොවී ... හානියක් නොවී .... දෙදෙනෙකුගෙ කැමැත්තෙන් ඒක වෙනවනම් මගෙ ඊට කිසිම විරෝධයක් නොමැතිය. ලිංගික සතුට මිනිසාට උරුම දෙයකි. එය නැවැත්වීමට කිසිම ජගතෙකුට නොහැකිය. ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු ඒක අනාගෙන කිරීමය.

Photoshop Online said...

මාත් ඒකට එකගයි.මම විස්වාස කරන විදියට ලෝකයෙ මිනිස්සු ජීවත්වෙන්නේ සතුට ලබන්න.බලන්න ඕයාලා මොනව කරත් කරන්නේ තමන්ගේ හෝ අනුන්ගේ සතුට ගැන හිතලනි...ඉතින් ඒ සතුට ලිංගික වෙන්න පුලුවන්,මානසික වෙන්න පුලුවන්,,,,, කොහොමහරි අන්තිමට සතුට තමා ඉතිරිවෙන්නේ

පිස්සු පුසා said...

kumaraya:කතාව නම් ඇත්ත

Sabith said...

මාත් හිතන්නේ බිරිඳට හා සැමියාට නිදහස තියෙන්න ඕන කියලා තමන් කැමති කෙනෙක්ට ආකර්ෂනය වෙන්න!දෙතුන් දෙනෙක් එක්ක සබඳකම් පවත්වන එක කමක් නෑ කියලයි මට හිතෙන්නෙ!හැබැයි දැනුවත්ව!රවට්ටන්නේ නැතුව!මං හිතන්නෙ නෑ ලංකීය සමාජය ඒ තරම් මුහුකුරා ගිහින් කියල ඒ වගේ සිතුවිලි ප්‍රයොගික වෙන්න! ස්තුතියි ඔබලාගේ අදහස් වලට!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන