මගුල සහ අනාගතය

Wednesday, July 13, 2011
ගෑටවර වියෙ පසු වන හෑමොම වගෙ හිතන්නෙ තමන්ගෙ විවාහය ගෑනනෙ.ඉතින් ජොබ් එකක් එහෙම හොයගෙන ඉලග සෑලසුම වන්නෙ තමන්ගෙ විවාහයටයි.තමන්ගෙ ආදරණිය, සිතුවිලි සාරාගි සිතුවිලි මොරද්දි ඔවුන් ගෑලපෙන සහකාරියක් හොයගන්නවා.ඉට පස්සෙ තම තමන්ගෙ සුරන්ගනා ලොකවල ටික කාලයක් හිටපුවාම හිතෙනව ව්වාහය නෑත්තම් මගුල ගෑන.
බොහො දෙනා මගුලක් කාලම තමන්ගෙ සහකාරිය ගෙදරට ගෙනාවත් සමහරු කාටත් හොරෙන් සහකාරිය වෙනත් ගෙදරකට හො තම ගෙදරට එක්කන් එනව.(නියම වචනෙ උස්සන් එනවනේ ).
අද කාලෙ ලන්කාවෙ තියෙන මගුළ් ගෙවල් දිහා බලුවාම එව ගොඩක් වෙලාවට බටහිර ක්‍රමයට ගිහිල්ලා තියෙන්නෙ.
සමහර මගුල් ගෙවල් වලට ගියාම හිතගන්න බෑ මොනව කරන්නද කොතනින් පටන් අරන් කොහොම කන්නද කියලා.එ වගෙ මගුල ගෙදරකට ගිය කෙනෙක් ගෙදර එන්නෙ,"අපෙ පුතගෙ මගුලත් මෙහෙම ගන්න ඔනෙ.මාර කෑම ජාති ගොඩක් තිබ්බෙ.


පෙම්වතියක් නම් තම පෙම්වතාට කියන්නෙ "බලන්න්කො අරයලගෙ වෙඩින් එක සොක්.අපෙ එකත් එ විදිහට ගන්න ඔනෑය කියන එකයි.
කෑම ජාති මදිවට හොදම ජතියෙ සෑර බිම.එ මදිවට ගන්නෙත් හොදම හොටලයක.මෙ වගෙ තෑන් වලදි වෙන දෙයක් තමා අරමුණක් නතිව දෙවල් කිරිම.බොහො විට නාස්තිය.
හොද බිම බොන ගොඩක් අය කන්නෙ නෑ.කනවනම් කන්නෙ තවෙකුගෙන් ගුටිය.එත් නෑත්තම් නොකා ගෙදර ගොස් අඹුවගෙන් ගුටි කයි.එ වෙරි මර ගාතෙ ජොකි නටලා..
අද කාලෙ ලන්කාවෙ මගුල ගෙවල් ගෑනිමද රෑල්ළකට ගිහින් තියෙන
බොහොවිට ගෙවල් වල ඉඩ පාඩු තියෙන අය උනත් වෙඩින් එක ගන්නෙ හොල් එකක නෑත්තම් හොටලයකය.ඉතින් එහෙ ගිහිල්ලා කාල බිලා යකා නටන යලුවො එහි බඩුමුට්ටු ටිකක කුඩු කර තවත් දඩයක්
ගහලයි එන්නෙ..

බොහො විට විවාහය සෑලසුම් කරන අපෙ අයගෙ පුරුද්දක් ලෙස පලමුවෙන්ම සෑලසුම් කරන්නෙ වෙඩින් එකයි.සෑබවින්ම විය යුත්තෙ ද එයමයි.එහෙත් අපෙ අය වෙඩින් එක සලසුම් කරද්දි එතනින් එහාට යන විවාහ ජිවිතය ගන හිතනවාද???
සමහරුන් අත මිල මුදල් යහමින් ඈත,සමහරුන් ලග යාන්තමට හො සෑහෙන තරමට ඈත.බොහො විට සමජයෙ සිදුවන්නෙ යාන්තමට ඈති උන්ද නෑති උන්ද ඈතිඋන් වගෙ වියදම් කිරිමට යන එකයි.
ඔයාලා හිතන්නෙ ණයට සල්ලි හොයන් හො තමන් අමරුවෙන් හම්බ්කරගත් සල්ලි වලින් තමන්ට නොගෑලපෙන අකාරයෙ වෙඩින් එකක් ගන්නා එක හොදයි ද?????
(මා දෑක තිබු වෙඩින් කිපයකම අරම්බය වුයෙ ණයට සල්ලි හොයාගෙන වෙඩින් එක ගෑනිමත් ඉන් පසු ඉතිරි කාලය ණය ගෙවිමත්ය. )

අනවශ්ය ව්දිහට වියදම් කරල තමන්ගෙ ඉතිරි කාලය අමාරුවෙන් ගෙවන එක හොදයිද?

ඉට වඩා මගෙ අදහස නම් තමන්ට සෑහෙන තරමට යමක් කරල තමන්ගෙ අනාගතය සතුටින් ගතකරන එක හොදද?????

කොහොමත් මෙ තිරණය පුද්ගලාණුබද්දය.....

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

අර මැලේසියාවේ වගේ කරනවා නම කාටත් හොඳයි මගේ හිතේ.. බලන්නකෝ මගේ බ්ලොග් එකේ මෙහෙම මගුල් කමුද අපිත් කියන පොස්ට් ඒක.

Yasantha Hennayake said...

කතාව ඇත්ත.. තැනේ හැටියට ඇනේ කියනවනේ.. ඕක හරියට තේරුම් ගත්තෙ නෑතු උනාම තමා බල්ලගේ වැඩේ බූරුව කරන්න යන්නෙ..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන