ඔයා වෙනුවෙන් මහාලොකු දෙවල් මන් දුන්නේ නෑ මගේ රත්තරන්
ඒත් මන් අහිංසක හීන හුගාක් දෑක්කා...ඒ හින වල සිනන්කරම අයිතිය ඔයාගේ..
.......ඔයා මට කවාදා හරි දවසක ආදරේ කරයී
ඒ හීන අයේ මන් ලියනවා ඒදාට..........
ඒතකන් ඔයා සතුටින් ඉන්න
ගැහැණු කෙනෙක් විදිහට මගේ අම්මට පස්සේ මන් ආදරේ කරේ ඔයාට විතරයී
.......................
සෙනෙහස හෑනගුවේ....සතුටින් ඉන්න නම්
ඒ සතුට හෑමදාම තියාගන්න..............
ආදරේ කියන්නේ ලගට ගන්න එකම නෙවෙයී
දුර ඉදනුත් ආදරේ කරන්න පුලුවන්......
මට කදුලු දුන්නත් ඔය ඈස් දෙකට ම්න් හෑමදාම ආදරෙයී
බුදු සරනයී ඔයාට
....උමේෂා.....
නිල පාට නෙතු පියන සෙලෙන මුදු තත්සරට
හිති වෑටුන සිත් පොඩිය නතරවුනී සදහටම
පවනක්ව දෑවටුනත් හිත ලගම සීරුවට
අයිතී නෑ කුමරියේ කිසිදාක නුබ මටම
සීරුව්ට පාතියන් නුබ ගියා මගේ ලොවෙන්
ගනමේග වලාවක සෑගව ගිය සද ලෙසින්
අදුර ලග ලග නෑවතිලා කදුලටම පෙම් බෑදන්
හිදින්නම් කුමරියේ පෙම් හිතම ගුලී කරන්
හීනයක් දෑව්ටිලා එනවාද එක වරක්
නෙතු පියන් හිදින්නම් සද තරම් දුර වුනත්
සිත් අහස යට ඉදන් සිනාසෙයි නුබ හොරෙන්
කියා දී යනු මෑනවී දරා ගනු කෙලෙස ම්න්
________________________________█████_____█████
______________________________███____██_██_____███
_____________________________██________██__________██
____________________________██__________█____________██
________██████____________██________________________██
_____███████████________██________________________██
____█████████████_______██_______________________██
___███████████████______██______________________██
___████████████████______██___________________██
___████████████████_______██_________________██
____███████████████_______███_______________██
_______███████████_______██__██_____________██
___________███████______████___██__________██
____██████__██████████████_____██_____██
__██████████████████████________██__██
_████████████████████_____________████
██_█████_████████████_______________█
█__█_██__████████████
_____█__████████████
_______█████████████
_______██████████████
_______███████████████
________███████████████
_______███████__████████
______███████_____███████
____█████████________██████
නුඹ රැජිනකි මට සැමදා
-
නැගිටිනවා ළමයෝ......
මොකද අක්කා...
වෙලාව බලනවා කියාද කියලා....
කියද වෙලාව...
7.45යි...
මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ...
3 years ago
6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
කියවගෙන යනකොට හුගාක් දුක හිතුනා.දුර තියෙන දේකටත් ආදරය කරන්න පුළුවන් අය්යේ.අයිතිකර ගෑනිමම නෙවෙයි ආදරේ කියන්නෙ.ඒත් එයාව අය්යට ලෑබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.
ප්‍රේමය කියන්නෙ දුකයි සතුටයි දෙකේම මිශ්‍රණයක් යාලුවා.. දෙකම එක එක විදියට ලැබෙනවා.. හැබැයි කෙලවර වෙන්නෙ දුකෙන්ද සතුටින්ද කියලා කියන්න බෑ. දුක සතුට අතේ තියාගෙනනෙ මේ ලෝකෙට අපි එන්නෙ. ඒ නිසා අටලෝ දමෙහි කම්පා නොවී ඉන්න බලහන්.. ලස්සනට ගලපල තියෙනවා!
හිම හංසි said...
බොහොම ස්තූතියි නංගී ඔයාගේ ඒ ප්රාර්ථනයට!!
යසයා said...
ඔයා කියන එක සහෝදරයා. හැබැයි මගෙ ජීවිතේ මේ වෙද්දී ලැබිලා තියෙන්නේ සතුටට වඩා දුකයි. මොනවා කරන්නද? ස්තූතියි ඔයාට යාලුවේ!
ආදරය පටන් ගද්දිම කදුල එකට ඈදිලා ඉවරයි සහෝ
Lahiru Udayanga said...
ඔයා කියන එක ඇත්තම තමා...
Post a Comment