එයාගේ කතාව...

Friday, June 17, 2011
_____________________
මං විතරලු...
හීනෙත් මමලු..
හදගැස්ම මමලු...
ආදරෙත් මමලු..
ජීවිතෙත් මමලු..
  එතකොට මම ධාරකයා...
  එයා පරපෝෂීතයා.....


මල මෙතරන් කල් කියපුව ඇත්තනේ....
මට දැන්නේ තේරෙන්නේ...
එතකොට ඒයා කියල තියෙන්නේ...
ඇත්තනේ.....



3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

ලොල්.. පට්ට පට්ට...

pavithra weerapperuma said...

:D :D :D හැක් හැක්.. බලාගෙන... පරපොශිතය මෘතොපජීවියෙක් වෙන්න ඉඩ තියෙනවා.. එත කොට ඔයා... හැක් හැක් හැක්

නෙරංජි සුලක්ඛනා said...

ලස්සන කවක්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන