ඔබ වෙයි හපනා...

Wednesday, June 29, 2011

ප්‍රශ්න අංක 1
යාලුවොන්ට කැට පෙරළ පෙරළ ඉන්න පොඩි ප්‍රශ්නයක් දාන්න හිතුනා...:)
මේක මෙන්න මෙහෙමයි.යටින් තියෙන්නේ ඒකක 5*5 ජාලයක් සහිත පුවරුවක්.එකේ උඩ දාදු කැටයක් තියෙනවා.දාදු කැටයේ විරුද්ධ මුහුණත් 2කේ එකතුව 7යි.දාදු කැටය එක් වතාවක් පෙරළිමෙන් ඊලග කොටුවට පිවිසෙනවා නම්,අදාල මාර්ගය දිගේ ගිහින් අවාසානයේ දී දාදු කැටයේ මුදුනේ පෙන්වන ඉලක්කම කියද කියලයි මම අහන්නේ?













ප්‍රශ්න අංක 2
ඔන්න මැජික් කො‍ටුවක්...1 සිට 9 විතරයි අංක දාන්න ඔනි.එක අංකයක් එක පාරයි භාවිතා කරන්න පුළුවන්..ඔයාලට තියෙන්නේ A, B,C,D වල අගය හොයලා කියන්නයි.

ප්‍රශ්න අංක 3
පැහැදිලියි නේ X,Y,Z හොයන්නයි ඔනි.. :)
 ප්‍රශ්න අංක 4

ප්‍රහේලිකාවක් වගේ නේ. ඔකේ නම් 1,2,3,4,5 වලට අයිති වචන හොයන්න තමයි ඔනේ ඔන්න.හැබැයි ඔන්න කොන්දෙසි 2කක් තියනවා.

1. 1 වෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් පහළට යොදන වචනයේ මුල් අකුර,තෙවෙනි අකුර හා පස්වන අකුර පිළිවලින් 2,4,5 යන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් හරහට යොදන වචන වල මුල් අකුර වෙන්න ඔනි..
1. 3 වෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් පහළට යොදන වචනයේ මුල් අකුර,තෙවෙනි අකුර හා පස්වන අකුර පිළිවලින් 2,4,5 යන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් හරහට යොදන වචන වල අවසාන අකුර වෙන්න ඔනි..
ඔන්න වචන ටික.. මෙකෙන් 5ක් තොර ගන්න..
1.පිරිවිතර
2.සන්නයන
3.රන්තරුව
4.නවනළුවා
5.පිළිසකර
6.සන්ධානය
7.විගමනය
8.නිරායාසය

වැරද්ද නිවැරදි කිරිම...4 වන ප්‍රශ්නයේ එක් වචනයක් මා අතින් සටහන් වි නොමැත..
එහි 8 වන වචනය පිළිවිසන විය යුතුය.

පළවෙනි දවස නේ.ටිකක් ලෙසි වෙයි.තව හොද හොද ප්‍රශ්න තියෙනවා.ඉදිරියේදි බලාපොරොත්තු වන්න.දැන් ඉතින් නෑ....බෑ කියන්නේ නැතුව පුළුවන් ටිකට හරි උත්තර දිලා යන්නකෝ යාළු.. 

පිලිතුරු..(පහුවුණාට සමාවන සෙක්වා.. :))

ප්‍රශ්න අංක 1
පිලිතුර 5 යි (සියලු දෙනාම නිවැරදි පිළිතුර ප්‍රකාශ කර ඇති බැවින් ව්ස්තර කිරිම අනවශ්‍ය යැයි සිතිමි. සැ.යු-අවශ්‍ය වේ නම් කියන්න.)


ප්‍රශ්න අංක 2 

පිලිතුර A=3, B=7, C=8, D=1 

 
ප්‍රශ්න අංක 3
පිලිතුර x=10, Y=14, Z=17

 ප්‍රශ්න අංක 4
පිලිතුර (වරදවා ඇත්තේ මාය. සියල්ලන්ටම ලකුණු ලැබේ. :O සතු‍ටුයි නේ. :/ එකනේ... :/ ඉතින් ඔය.. :/ රවාගෙන ඉන්නේ නැතුව දැන් ඩිංගිත්තක් හිනා වෙන්න.. :) :D ) පහත සදහන් ලෙස නිවැරදි වෙන්න ඔනි..

15 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

අනූ said...

ප්‍රශ්න අංක 2
C=8
A=3
B=7
D=1

Hishan de Silva said...

3ට උත්තරෙ

x - 10
y - 14
z - 17

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

පළමු පිළිතුර අංක 5 උඩු අතටදිස්වේ.
දේවන පිළිතුර, A=3,B=7,C=8,D=1
තේවන පිළිතුර, X=10,Y=14,Z=17
...........................
4 වන පිළිතුර පසුව සපයමි.... ;)

මලිත් Max said...

පලවෙනි එකට උත්තරේ වෙන්නේ මට හිතෙන විදියට නම් මුලින්ම කැටේ පටන් ගන්නකොට මුදුනේ පෙන්නපු අගයම අවසානයේදී මතු වෙනවා.

දෙවනි එකට නම්A,B,C,D පිලිවෙලින් 3,7,8,1

ඉතුරු දෙකේ පොඩ්ඩක් මාව පැටලුනා වගේ

සරත් ලංකාප්‍රිය said...

අම්මෝ ගණන් නම් මතක් කරන්න එපෝ.. කැම්පස් එකෙන් එලියට එනකොට මටම පොරොන්දු උනා අමතක කරන්න..

ADK කොලුවා said...

1) 5
2) A=3 , B=7 , C=8 , D=1
3) X=10 , Y=14 , Z=17
4) ප්‍රශ්නයේ යම් වැරද්දක් ඇති සැටියක් පෙනේ. එසේ නොමැතිනම් ඉතාමත් හොද පැනයකි. මට විනාඩි 15ක් ගිහිල්ලත් හොයාගන්න බැරි උන ප්‍රශ්නයක් කියන්නේ නොසෑහෙන්න හොද වෙන්න ඕනේ. අවන්කවම
මටනම් මේ වචන ටිකෙන් වැඩේ ගොඩ දාන්න බෑ(1.පිරිවිතර,2.සන්නයන,3.රන්තරුව,4.නවනළුවා,5.පිළිසකර,6.සන්ධානය,7.විගමනය,8.නිරායාසය)

ADK කොලුවා said...

දෙවෙනි ප්‍රශ්නයේ ඒක පැත්තකට එකතුව 15 කියල කියන්න අමතක වෙලා වගේ..

හතරවෙනි එකෙත් එහෙම වැරද්දක් නම් මම උබව කනවා...හිකි හිකි..

චතුමිතු said...

@ කඩේ හාමිනේ,Hishan,හිරු එළිය,Max- උත්සහය අගය කරනවා.. තව ටිකක් හොදට බැලුවනම් ලේසි වෙයි.
@සරත්-ගණන් අමතක කරලා කරන්න පුලුවන් එක job කට්ටක් හොයලා දිපන් කෝ මට..:P :P
@ADK කොලුවා -4 ප්‍රශ්නය සදහා මහප්ප්‍රාණයෙන් නොසිතන්න.. හොදින් පෙනෙන වෙනස හබා යනු... :P :D

චතුමිතු said...
This comment has been removed by the author.
චතුමිතු said...

@ADK-:ස්තුතියි.ඔබ හරි මගේ අතින් එක් වචනයක් සටහන් වි නොමැත... :)

Anonymous said...

4වෙනි එකේ ඒත් ප්‍රශ්නයක් තියෙනවද මන්දා :/


පි ලි වි සි න
ලි ව
ස න් න ය න
ක ලු
ර න් ත රු "වා" <----- මෙතනදි අවුලක් එනවා :/ :/


නැත්නම් මම වැරදි ඇති :/ :/

ADK කොලුවා said...
This comment has been removed by the author.
ADK කොලුවා said...

Anonymous කියපු කතාවට මම එකගයි....

තාමත් ප්‍රශ්නය වැරදි මචං....
උත්තරේ දෙන්නම්
1.පිළිසකර
2.පිලිවිසින
3.නවනළුවා (මෙතන අව්ලක් තියනවෝ.... මේක "නවනළුව" ලෙස නිවැරදි විය යුතුය..)
4.සන්නයන
5.රන්තරුව

චතුමිතු said...

@all- 4 පුරශ්නය වැරදි ලෙස දී ඇත. :(
ප්‍රශ්නය වඩාත් විස්තර සහිත ලෙස ඉදිරිපත් කිරිමට ගැ‍ෆික් ආකරයක් යොදා ගත්තෙම්.එය සාර්ථක ද අසාර්ථක ද යන්න නොදනි. උත්තර නොදුන්නත්.. උත්සහයක් දරපු හා කමෙන්ට් කළ සැමට ස්තුතියි... :)

@කඩේ හාමිනේ,Hishan,හිරු එළිය,Max- :දි ඇති පිළිතුර නිවැරදිය...:)

Anonymous & ADK කොලුවා -ඔයාලා හරි ලු ඉතින්... මම වැරදි ලු... :)

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

යේ.. ඕයේ ඕජායේ....෴

Post a Comment

පි‍ටු පෙරලපු ගාන