වෙන් වෙන්න අවසරයි

Friday, December 30, 2011
තව එකම එක දවසක්,
 
මම ජිවත් වෙනවා.

මම ඔයාලට දුකක්

වේදනාවක් දුන්න නම්,

මට සමා වෙන්න........

ඔයාල අතරට ,

ආයෙමත් කවමදාකවත් ,

මම එන්නේ නෑ

ඔයාල හැමෝම ,

සතුටින් ඉන්න,

මම ඔයාලගෙන් 

සදහටම වෙන් වෙන්නයි

යන්නේ......



 


මම ඔයාලගේ ආදරණිය

2011 පරණ අවුරුද්ද

ලබන්නා වූ  2012 අවුරුද්ද

ඔයාල හැමෝටම 

සුබම සුබ  අලුත් අවුරුද්දක් වේවා........


8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

වර්ණා said...

අම්මෝ මුල කියවද්දී නයත් හිතුනා :o
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔයාටත්

සෙන්නා said...

ඔබටත් සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා !!

දයානන්ද රත්නායක said...

සුබ පැතුම තුළ හරිම සජීවි ගතියක් පෙන්නුම් කරනවා. මම මේ සජීවී ගතියට කැමතියි. එහි අරුත තුළ බොහෝ දේවල් ගැබ් වෙලා තියනවා.

ඔබටත් සුබ නව වසරක්ම වේවා..

Unknown said...

සුභ අළුත් අවුරුද්දක් වේවා...

sAm (සෑම්) said...

සිරා වසරක් වේවා..

Shaggy said...

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

කෝඩුකාරයා said...

ඔයාටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා...!!

අනූ said...

ලබපු අවුරුද්ද පුරා හැමදාම සතුටම ලං වේවා...!!!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන